වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
එදත් බූරුවා අදත් බූරුවා 21දා
මැයි 18, 2023

අනුර මාපිටිගම පිටපත් රචනය කොට අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරනු ලැබූ ‘එදත් බූරුවා අදත් බූරුවා’ වේදිකා නාට්‍යය එළැඹෙන 21 වැනි දින මරදාන ටවර් රඟහලේ දී සවස වේදිකාගත කෙරේ.
මහින්ද පතිරගේ, ලක්ෂ්මන් අමරසේකර, වසන්ත ප්‍රේමකුමාර, හසනි රාමනායක, නිහාල් ගමගේ, තිළිණි මීගොඩ, අනුර මාපිටිගම රංගනයෙන් දායක වෙති. සංගීතයෙන් කිත්සිළු වික්‍රමගේ, විදුලි ආලෝකකරණයෙන් සුනිල් සමරකෝන් හා ඇඳුම් නිර්මාණය ස්වර්ණලතා මාපිටිගම ගෙනි.