වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
උපුල් ගුණවර්ධනගේ නාට්‍ය නිර්මාණයක් වන ‘ප්‍රේම කොකා’ වේදිකා නාට්‍යය මේ මස 11 වැනිදා පස්වරුවේ බොරැල්ල නාමෙල්, මාලනි පුංචි තියටර්හිදී වේදිකාගත කෙරෙනු ඇත. එසේම 12 වැනිදා සුජීව ප්රියාල්ගේ ‘සුකිරි බටිල්ලෝ’ එහිදීම වේදිකාගත කිරීමට නියමිතය.