වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
නෙයිනගේ සූදුව යළිත්.
පෙබරවාරි 23, 2023

‘නෙයිනගේ සූදුව’ වේදිකා ප්‍රහසනය හෙට 24 සවස එල්ෆින්ස්ටන් රංගශාලාවේ දී වේදිකා ගත කෙරේ.
‘නෙයිනගේ සූදුව’ නාවලපිටිය ආදී අනුරුද්ධ කොළඹ ශාඛාව විසින් සංවිධානය කරනු ලබන්නකි. කිත්සිරි හේවාගමගේ නිෂ්පාදනයක් වන මෙය බණ්ඩාර කැලේගම අධ්‍යක්ෂණයකි. මෙහි කිංස්ලි ලෝස්, කිත්සිරි හේවාගමගේ, බණ්ඩාර කැලේගම, ශාලිකා එදිරිසිංහ, සරත් දික්කුඹුර, ජීවන් හඳුන්නෙත්ති, විල්මන් සිරිමාන්න, කුලසිරි ද සිල්වා, නිශාන්ත බාලසූරිය, ගාමිණී කොස්තා රංගනයෙන් එක්වෙති.