වර්ෂ 2023 ක්වූ February 05 වැනිදා Sunday
අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය
ජනවාරි 12, 2023

අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් හෝල් නාට්‍ය උලෙළ ජනවාරි 9 වැනිදා සිට ඇරඹිණි. නාට්‍ය උලෙළ එළැඹෙන 24 වැනි දින දක්වා ටවර් හෝල් සහ එල්ෆින්ස්ටන් හිදී පැවැත්වේ.
12 වැනි දින සිට 18 වැනි දින දක්වා දර්ශනය කෙරෙන නාට්‍ය පිළිවෙළින් මෙසේය.
ගුරු තරුව, සිල්වෙස්ටර් ආයෙමත්, මනෝ මේඝය, පෙමතො ජායතී සොකො, Mono Night, ජූලියස් සීසර්, කුවේණි ප.ව. 3:30 දර්ශනය සඳහා ද, පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්, පාරාවෝ සටන් වදි, හිතුමතේ ආදරේ, ඊඩිපස්, හිනාවෙලා මිනිත්තුවක්, අයියා මලෝ, Missing ප.ව.6.30 දර්ශනයට ද වේදිකාගත කෙරේ.