වර්ෂ 2023 ක්වූ October 03 වැනිදා Tuesday
නාට්ටාම් ආමි ළඟදීම
ජුනි 1, 2023

දේවින්ද කෝන්ගහගේ විසින් තිර රචනය ලියන ලදුව අධ්‍යක්ෂණය කළ ‘නාට්ටාම් ආමි’ සිනමා පටයේ මාධ්‍ය දර්ශනය හා විශේෂ දර්ශනයක් ඊයේ Colombo City Center Scope Cinema ශාලාවේදී පැවැත්විණි.
සයිබර් සිනමා කොපරේෂන් වෙනුවෙන් විධායක නිෂ්පාදනය ගාමිණී පතිරණගෙනි. නිෂ්පාදනය කපුටා ටී.වී වන අතර අමිත්ත වීරසිංහ, ජයනි සේනානායක, කුමුදු නිශාන්ත, සනත් විමලවීර, මිහිර සිරිතිලක, ලක්ෂාන් වත්තුහේවා, වජිර කොඩිතුවක්කු, සෙනවි සිටුබණ්ඩාර රංගනයෙන් එක් වෙති.