වර්ෂ 2023 ක්වූ March 22 වැනිදා Wednesday
කැමිලස්ගේ ගජමෑන් රිදී තිරයට
ජනවාරි 19, 2023

ප්‍රවීණ කාටුන් ශිල්පී කැමිලස් පෙරේරාගේ චිත්‍ර කතාවක් ඇසුරෙන් සිනමාවට නැගුණු කැමිලස්ගේ ගජමෑන් හෙට (20) සිට දිවයින පුරා රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය ඇරඹෙයි. Studio101 ඉදිරිපත් කරන ගජමෑන් චානක පෙරේරාගේ අධ්‍යක්ෂණයකි. ත්‍රිමාන සිනමාපටයක් වන ගජමෑන් චාමික ජිනදාස සහ චානක පෙරේරා නිෂ්පාදනය කරයි. එහි පසුබිම් හඬ ගාමින්ද ප්‍රියවිරාජ්, සුනෙත් චිත්‍රානන්ද, සුනිල් පෙරේරා, පබෝදා සංදීපනී, දසුන් පතිරණ හා යුරේනි නොෂිකාගෙනි.