වර්ෂ 2023 ක්වූ March 21 වැනිදා Tuesday
ගින්දරී-3 ළඟදීම

උදයකාන්ත වර්ණසූරිය නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ ගින්දරි-3 චිත්‍රපටය ‘හිතුමතේ ජීවිතය’ චිත්‍රපටයෙන් පසු ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වීමට නියමිතය.
පබෝදා සංදීපනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, චූලක්ෂි රණතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, රිචඩ් මානමුදලි, ටීනා ෂනෙල්, චංචලා වර්ණසූරිය, නිල්මිණි කෝට්ටෙගොඩ, ටිශෝන් වැන්හෝන්, චවින් විජේසිංහ, සරත් කොතලාවල, සරත් නන්දසිරි, ආනන්ද අතුකෝරල, කීර්ති රත්නායක, වසන්ත විට්ටච්චි, දිලිප් රෝහණ, සුජීව මල්මාලආරච්චි, සුනීතා විමලවීර, තරින්දි ප්‍රනාන්දු, උපතිස්ස බාලසූරිය, උදේනි චන්ද්‍රසිරි, සමීර කුමාරතුංග, අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි, චතුර පෙරේරා, ප්‍රියන්ත මලවි, සරත් පීරිස්, නෝමන් පළිහවඩන, උපුල් ගුණවර්ධන මෙහි රංගනයෙන් දායක වෙති.
ගින්දරීට කාර්මික සහය ලබාදෙන පිරිස මෙසේය. කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරිය, කැමරා අධ්‍යක්ෂණය කේ.ඩී දයානන්ද, සංස්කරණය හා ශබ්ද සැලසුම් ප්‍රවීන් ජයරත්න, සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත, වේශ නිරූපණය නලින් ප්‍රේමරත්න, කලා අධ්‍යක්ෂණය අරුණ ඩයස්, ඇඳුම් නිර්මාණය ශාන්ති වර්ණසූරිය, නිෂ්පාදන කළමනාකරණය අශෝක ආරියරත්න, සටන් අධ්‍යක්ෂණය ටෙඩී විද්‍යාලංකාර, විශේෂ දෘෂ්ටි ප්‍රයෝග තිලක් ද සිල්වා, සංගීතය ආනන්ද පෙරේරා, ගී පද රචනය නිලාර් එම්. කාසිම් ගායනය සංගීත් විජේසූරිය සහ එම්.ඩී ධනුෂ්ක, නිශ්චල ඡායාරූප මහේෂ් නිශාන්ත, ප්‍රචාරක සැලසුම් නිහාල් සංජය ගමගේ.