ඇල්බොරාදා ලබන වසර මුල් කාර්තුවේ

දෙසැම්බර් 9, 2021

ප්‍රවිණ සිනමාවේදි අශෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණය ඇල්බොරාදා මාධ්‍ය දර්ශනය පසුගිය දා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පී.වී.ආර් සිනමා ශාලාවේදි ප්‍රදර්ශනය කෙරිණි. ලෝකප්‍රකට කවියකු වන පැබ්ලෝ නේරුඩා ලංකාවේ ගත කළ කාලය තුළ වු සිදුවිමක් පාදක කරගෙන තැනුණ මේ චිත්‍රපටය ලබන වසර මුල් කාර්තුවේ ප්‍රේක්ෂකයන්ට නැරඹීමට හැකි වනු ඇතැයි අධ්‍යක්ෂ අශෝක හඳගම සහ නිෂ්පාදක එච්.ඩි ප්‍රේමසිරි මහත්වරු සරසවියට පැවසුහ.

සටහන-සේයාරූ-නිශ්ශංක විජේරත්න