“13” ළඟදීම තිරගත වේ

අගෝස්තු 5, 2021

 

තරුණ සිනමා අධ්‍යක්ෂ සජීව සංකල්ප විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමාපටය වන "13" ළඟදීම එළිදැකීමට කියමිතය. සිනමාව සඳහා තැනුණු ඇප් එකක් හරහා එම චිත්‍රපටය එළිදැක්වීමට නියමිතය. මෙම සිනමා පටය

අද්භූත කතදරයක් වස්තු විෂය කොටගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත. වර්තමානයේ හෝටලයක් බවට පත් වුණු පැරණි වලව්වක මිය ගිය පුද්ගලයෙකුගේ ආත්මයක් පැමිණ මිනිසුන් බිය ගන්වමින් තමන්ගේ කතාව ඔවුන්ට කියන්නට උත්සාහ කරන කතාන්දරයකින් මෙම චිත්‍රපටය තනා ඇත.

මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන්නේ නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් වීම විශේෂත්වයකි. ඊඪඬ ඊධඬ සමාජ මාධ්‍යයේ දක්ෂතා දැක්වූ තරුණ තරුණියන් තෝරාගෙන මෙම චිත්‍රපටය සඳහා දායක කොට ගෙන ඇත.