වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
Kaushi විශේෂ දර්ශනය හෙට
අගෝස්තු 10, 2023

මාලදිවයින් චිත්රපට අධ්යක්ෂ සීසන් අලි නිර්මාණය කළ අමිල කරුණානායක සහ රංගි රාජපක්ෂ ඇතුළු ලාංකේය රංග ශිල්පීන් ශිල්පිනියන් රංගනයෙන් දායකවන Kaushi චිත්රපටයේ ප්රදර්ශන මණ්ඩල සහ විශේෂ ආරාධිතයන් වෙනුවෙන් සිදුකෙරෙන ප්රථම විශේෂ සිනමා දැක්ම හෙට (11) සවස 4.00 ට Colombo City Center Scope සිනමා ශාලා අංක 05 දී තිරගත වේ.