Kaushi විශේෂ දර්ශනය හෙට

අගෝස්තු 10, 2023

මාලදිවයින් චිත්‍රපට අධ්‍යක්ෂ සීසන් අලි නිර්මාණය කළ අමිල කරුණානායක සහ රංගි රාජපක්ෂ ඇතුළු ලාංකේය රංග ශිල්පීන් ශිල්පිනියන් රංගනයෙන් දායකවන Kaushi  චිත්‍රපටයේ ප්‍රදර්ශන මණ්ඩල සහ විශේෂ ආරාධිතයන් වෙනුවෙන් සිදුකෙරෙන ප්‍රථම විශේෂ සිනමා දැක්ම හෙට (11) සවස 4.00 ට Colombo City Center Scope  සිනමා ශාලා අංක 05 දී තිරගත වේ.