වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
දෙවෙනි යුද්ධය අද සිට

වී.සිවදාසන් අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය ‘දෙවෙනි යුද්ධය’ මාධ්‍ය දර්ශනය පසුගිය දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත් විණ.
එහි මංගල දර්ශනය අද (04) ර්‍ණදඥ ට්චතතඥ ටචජඥ ර්‍ථඍඅ සිනමා ශාලාවේ දී පැවැත්වේ.
පුබුදු චතුරංග, උදාරි වර්ණකුලසූරිය, දිල්හානි අශෝකමාලා, ජයලත් මනෝරත්න, සරත් කොතලාවල, බුද්ධික ජයරත්න, සිනමාවට හඳුන්වාදෙන රංගන ශිල්පිනී තුෂිනි ප්‍රනාන්දු, කීත් රංග, රුක්ෂාණා දිසානායක, අනුර වරාගොඩ, එස්.අයි. සමරක්කොඩි, ලක්මිණි කරුණාරච්ච්, ඉන්දික සේරුක් මේ සඳහා රංගනයෙන් එක්වෙති.
තිර රචනය බර්නාඩ් ජයතුංග, සම අධ්‍යක්ෂණය කීර්ති රුවන් ලාල්සන්, සම නිෂ්පාදනය කීත් රංග, චන්න ඔබේසේකර, රජිව් සිවදාසන්, කැමරා අධ්‍යක්ෂණය සුජිත් නිශාන්ත, සංස්කරණය හා වර්ණ සංයෝජනය මේඝ කොළඹගේ, අංග රචනය අනුර ජයසේකර, කලා අධ්‍යක්ෂණය රොහාන් සමරදිවාකර, ශබ්ද සංයෝජනය ටී.එන්.බාලසුන්දරම් (ඉන්දියන්), සංගීත අධ්‍යක්ෂණය උදයන් වික්ටර්, ගේය පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න, අරුණ ගුණරත්න, සුනිල් ධර්මසිරි, ගායනය නිරෝෂා විරාජනී, සුබුද්ධි ලක්මාලි, පූර්ණ සචින්ත, කල්පනා කාවින්දි, රංග වස්ත්‍රාභරණ දිනේෂ් ජයශාන්ත, කොණ්ඩා සැකසුම් කුමුදුණි ළමාහේවා, දෘෂ්ටි ප්‍රයෝග දර්ශන චතුරංග, විධායක නිෂ්පාදනය සරත් වීරසේකර, නිෂ්පාදන කළමනාකරණය සුනිල් ජයදේව, නර්තන වින්‍යාසය නිල්වලා විශ්වමාලි, නිශ්චල ඡායාරූප චලන රොඩ්රිගෝ, ඩ්‍රෝන කැමරා අරුණ සමන් කුමාර, ගීත පටිගත කිරීම දයන්ත පෙරේරා හා කැමරා උපකරණ ෆයින් විෂන් වෙතිනි.