වර්ෂ 2022 ක්වූ May 28 වැනිදා Saturday
හැත්තෑ පස් වසරක හොඳම චිත්‍රපට 10

Director's Choice
හොඳම චිත්‍රපට දහය තෝරා ගැනීමේ ජාතික කර්තව්‍යයට සරසවිය අත තැබුවේ බ්‍රිතන්‍ය සිනමා ආයතනය මඟින් ලෝකයේ හොඳම චිත්‍රපට දහය තෝරන ආකාරයට. එනම් සිනමාකරුවන්ගේ හොඳම චිත්‍රපට දහය සහ විචාරකයන්ගේ හොඳම චිත්‍රපට දහය ලෙස අදියර දෙකකින්. මෙහි මුල් අදියරේ එනම් සිනමාකරුවන්ගේ හොඳම චිත්‍රපට දහය තෝරා ගැන්ම මේ වන විට අවසාන අදියරට සමීප වෙමින් පවතිනවා. කොහොම වුණත් දැනට ලැබී ඇති ඡන්ද අනුව ඇති ප්රතිඵලයයි මේ.
අධ්යක්ෂවරුන් විසින් තෝරනු ලබන හොඳම චිත්‍රපට දහයේ අවසාන ප්‍රතිඵලය කුමක්දැයි අනාගතයේ දී බලමු.
1. නිධානය - ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
2. බඹරු ඇවිත් - ආචාර්ය ධර්මසේන පතිරාජ
3. වැලිකතර - ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ
4. පරසතුමල් - ගාමිණී ෆොන්සේකා
5. දඩයම - වසන්ත ඔබේසේකර
6. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක
7. ගම්පෙරළිය - ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
8. අහස් ගව්ව - ආචාර්ය ධර්මසේන පතිරාජ
පාරදිගේ - ආචාර්ය ධර්මසේන පතිරාජ
විරාගය - ආචාර්ය තිස්ස අබේසේකර
පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ
9. ගඟ අද්දර - ආචාර්ය සුමිත්‍රා පීරිස්
සත් සමුදුර - මහාචාර්ය සිරි ගුනසිංහ
10. ගොළු හදවත - ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
හාරලක්ෂෙ - ටයිටස් තොටවත්ත
තුං මං හන්දිය - මහගම සේකර
වැඩිම මනාප ‘නිධානය’ට