වර්ෂ 2022 ක්වූ May 28 වැනිදා Saturday
ගාන්ධාර වාර්තා චිත්‍රපටය දා

බෞද්ධ ඉතිහාසයේ එන ගාන්ධාර දේශය විශිෂ්ට කලා නිර්මාණ රාශියකට තෝතැන්නකි. එය වර්තමානයේ හිමි ව ඇත්තේ පකිස්තානයට ය. ගාන්ධර්වයේ බෞද්ධ උරුමය පාදක කොටගත් විශිෂ්ට වාර්තා චිත්‍රපටයේ ගාන්ධාර බුඩිස්ට් හෙරිටේජ් ඔෆ් පකිස්ථාන් පසුබිම පාදක කර ගනිමින් පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ව්‍යාපෘතියක් ලෙස ගාන්ධාර නම් වාර්තා චිත්‍රපටය නිර්මාණය කරන ලදි.
පසුගියදා එහි විශේෂ දර්ශනයක් ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාහලේදි පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම චිත්‍රපට සිද්ධි විනායක්, සිනෙ ඇඩ්ස් මඟින් නිෂ්පාදනය කරන ලදී. මේ එහි විශේෂ අවස්ථායි.
සටහන සේයාරූ- නිශ්ශංක විජේරත්න