කබඩි

මංගල දර්ශනයදා
අප්‍රේල් 22, 2021
දර්ශන්, සෙනාලි
 
 
හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ “කබඩි” චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා (16) සන්ධ්‍යාවේ වැල්ලවත්ත සැවෝයි ප්‍රීමියර් සිනමාහලේදී පැවැත්විය.
 
 
"කබඩි" නිශාන්ත ජයවර්ධනගේ නිෂ්පාදනයකි. අමිල කරුණානායක, සෙනාලි ෆොන්සේකා, දර්ශන් ධර්මරාජ්, ශ්‍රියන්ත මෙන්ඩිස්, අනුජ් රණසිංහ, විනු සිරිවර්ධන, නිල්මිණි කෝට්ටගොඩ, දමිතා අබේරත්න, පියුමි බොතේජු, කුමාරි මුණසිංහ, ආනන්ද වික්‍රමගේ ඇතුළු පිරිස මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වී ඇත. 
GHILLI  දෙමළ චිත්‍රපටයේ සහ OKKADU තෙලිඟු චිත්‍රපටයේ  ලාංකේය අනුවර්තනය "කබඩි" ලෙස දිගහැරේ.