සිංහල චිත්‍රපට නාමාවලිය

සුපර්ණා
සැප්තැම්බර් 10, 2020

තිරගත වූ දිනය - 2020 පෙබරවාරි 20

ඉදිරිපත් කිරීම - නෝත් වෙස්ට් ෆිල්ම්ස් - තර්ඩ් බෙල් තියටර්

නිෂ්පාදනය - කල්යානි රණවක

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුජීව පි‍්‍රයාල්,

සහාය අධ්‍යක්ෂණය චාමර සේලාර, ජනක චාමර, දර්ශන ගයාන් විතාන

සංස්කරණය, ශබ්ද සැලසුම්කරණය සහ වර්ණ සංයෝජනය - ප්‍රවීන් ජයරත්න

කැමරා අධ්‍යක්ෂණය - ධනුෂ්ක ගුණතිලක

කැමරා සහය - පැතුම් ධනංජය, නෙවිල් නිශාන්ත, මධුසංක සංජීව

අංග රචනය - හර්ෂ මංජුල සහය මනනුවන් රූපසිංහ

කලා අධ්‍යක්ෂණය - දිනේෂ් ජයශාන්ත

සහය - සිසිර කුමාර ජයසිංහ

නැටුම් අධ්‍යක්ෂණය - රසික කොතලාවල, නිශා කොතලාවල

5.1 ශබ්ද මිශ්‍රණය - සශින් ගිම්හාන්

නිෂ්පාදන කළමනාකරණය - ජීවනි ශයියා ප්‍රියන්ති ද සිල්වා, චන්දන මාරපන

රේඛීය නිෂ්පාදනය - දුලීකා මාරපන

නිශ්චල ඡායාරූප - අචල ප්‍රභාත් සුබසිංහ, ජීවනී ශ්‍රියා ප්‍රියන්ති ද සිල්වා

නිෂ්පාදන සැලසුම්කරණය - ලාල් හරීන්ද්‍රනාත්

ඇඳුම් නිර්මාණය - අජන්ත අලහාකෝන්

සහය-ගීතානි සෙනෙවිරත්න

සංගීතය පටිගත කිරීම -  නිශාන් ඩැනියෙල්

විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - චත්‍ර වීරමන්, සමීර ප්‍රනාන්දු, කලත් වර්ණසූරිය, තරිදු ජයවික්‍රම, භාරත හෙට්ටිආරච්චි

සංස්කරණ මැදිරි තාක්ෂණ සහය - තනුෂ්ක කහඳවල

පොලි ශබ්ද - ඩබ්ලිව්. ජේ. පොඩිරත්න

සහය - කෝකිල ගයාන්

නර්ථන රංග වස්ත්‍ර නිර්මාණය - දුලිකා මාරපන

නිෂ්පාදන සහය - නිශාන්ත ද සිල්වා, ජගත් කන්දේකුඹුර, යූ. බී. මහේෂ්, එම්මානුවෙල් ඩයස්, මනෝජ් රංගන

ආලෝක උපකරණ සැපයීම, දෙබස් කැවීම් සහ ශබ්ද සංයෝජන මැදිරි - ඩිල් ෆිල්ම්ස්

ප්‍රධාන ආලෝක ශිල්පි - ආරියරත්න පෙරේරා

ආලෝකකරණ සහය - චමින්ද පතිරණ, රොහාන් බුලත්සිංහල, චානුක චමින්ද, මංජුල නිශාන්ත, අනුර කුමාර

ජෙනරේටර් ක්‍රියාකරවීම - ලලිත් වසන්ත

ට්‍රැක් ඩොලි  ක්‍රියාකරවීම - ප්‍රියාල් ඉලේපෙරුම

දර්ශන තලයේ දෙබස් පටිගත කිරීම - ගයාන් ගීත්ප්‍රිය

ඩ්‍රෝන් ක්‍රියාකරවීම හා දර්ශන තලයේ වීඩියෝ - අචල ප්‍රභාත්  සුභසිංහ  

සංගීත අධ්‍යක්ෂණය - පබළු විජේගුණවර්ධන

ගීත ප්‍රබන්ධය- ධම්මික හෙට්ටිආරච්චි

ගීත සහ ගැයූ ගායක - ගායිකාවන් - දෝ දස ආම්බරි - දුමාල් වර්ණකුලසූරිය - දුල්ෂාරා ද අල්විස් බාන්, කරන්නේ කවදා කවුරුද - දූලිකා මාරපන, ඉසුරු සමරවික්‍රම, සසිත  සේනානායක, යොහාන් රණසිංහ

සංගීත කණ්ඩායම - වජිර ගෝමස්, කලණි පෙරේරා, සුසිල් අමරසිංහ, සනත්  සතිස්චන්ද්‍ර, රුක්ශාන් ගුණවර්ධන, පාරින්ද බණ්ඩාර, තිසර බණ්ඩාර, මධුසංක, රෝචන රාමනායක, යසස් විතානගේ, නුවන් බාලසූරිය

රඟපෑ නළු නිළියන් - දුලීකා මාරපන, සංජීව උපේන්ද්‍ර, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද්, වීණා ජයකොඩි, ජනක් ප්‍රේමලාල්, කලණ ගුණසේකර, විශ්වජිත් ගුණසේකර, කෙනාරා වීරතුංග, විශ්ව ලංකා, හයසින්ත් විජේරත්න, විල්සන් ගුණරත්න, රයන් වැන්රෝයන්, වසන්ත විට්ටච්චි, බුද්ධික ජයරත්න, මාලි ජයවීරගේ, රංජිත් රූබසිංහ, රිචඩ්මුන්ඩි, ලුඩ්මිලා කිරිලෝවා, ක්‍රිශාන්ත ජයබාහු, දර්ශන ගයාන් විතාන, විකුම් මධුසංක, අජන්ත අලහාකෝන්, ප්‍රියාල් ඉලේපෙරුම, චන්දන මාරපන, ආචාර්ය එම්. ඒ. ඒ. නෙස්ට් බෑන්ඩ් මිලර්, ෆෙඩ්කෝ ස්වරසේ, ඩේවිඩ් ස්වරසේ, නිතිඥ කුමාර ශ්‍රී ජයවර්ධන, මේජර් නික්සන් සිල්වා,ජී. බුද්ධික නලින්ද, ඩී. ජී. ප්‍රමුදිත, එන්. එල්. දළුවත්ත, එන්. උදයවිතාන, ආර්. එම්. එස්. එස්. රත්නායක, ටී. එම්. සචිත් මිහිඳු රවිහාර, චමල්කා නිර්මාල්, චතුහානි චිරංජි, නිසාර අශිංශනා, ආර්. චමින්ද, කේ. ඩී. ඩී. ජී.  සෝමරත්න

අතිරේක රංගන ශිල්පීන් - ලලිත් කුලානායක, නිපුණ චාරුක කුලනායක, එච්. රත්නාවතී, ප්‍රමෝදස ප්‍රසාරණී, වෙබන්හාමි ප්‍රේමතිලක, විජේදාස උපාලි, ජයන්ත රත්නායක, මුදලිහාමි ලීලාවතී, එච්. ඥානවතී, දුලංජිකා පුෂ්පමාලි, එච්. සුමනාවතී, නයෝමි රේණුකා, එච්. ප්‍රේමවතී, නෙතිකා  දෙව්මිණි, අනුලා පලාගොල්ල, පද්මිණි, එච්. සුදුමැණිකා, එච්. ප්‍රේමලතා, විනීතා අමරසිංහ, උපනන්දනී, පී. කුසුමාවතී, එස්. දයාවතී, අයි. පුංචි මැණිකා,  සිරියලතා මල්කාන්ති, සමන් උදය බණ්ඩාර, භාතිය ගීත් බණ්ඩාර, අශෝක මල්කාන්ති, ජීවනි සිරිවර්ධන, ජෙනිකා කුසුම් බණ්ඩාර, ආර්. ඒ. එස්. සුරජීව