වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
සිංහල චිත්‍රපට නාමාවලිය- උලළේනි

තිරගත වූ දිනය - 2019 දෙසැම්බර් 06
ඉදිරිපත් කිරීම - පී 2 බොඩි ඇන්ඩ් වයින්ඩ්
කතාව - දෙබස් - තිරරචනය නිෂ්පාදනය සහ
අධ්‍යක්ෂණය - හේමන්ත ප්‍රසාද්
සහාය අධ්‍යක්ෂණය - ප්‍රගීත් ද සිල්වා
කැමරා අධ්‍යක්ෂණය - කේ.ජී.මයුර කෞශල්‍ය
සංස්කරණය සහ දෘශ්‍ය ප්‍රයෝග - තාරක බැද්දගේ
අංග රචනය - ඔෂාන් අමරසිංහ ලියනගේ
සහාය - තනුජ කුඩාරච්චි
කලා අධ්‍යක්ෂණය - දිනේෂ් ජයශාන්ත
සහාය - කවිදු මධුමාලක
ශබ්ද පරිපාලනය සහ
වර්ණ සංයෝජනය - තාරක බැද්දගේ
නිෂ්පාදන කළමනාකරු - ඒ ප්‍රගීත් ද සිල්වා
නිෂ්පාදක විධායක - ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු
නිශ්චල ඡායාරූප - උදේනි අල්විස්
සංගීත අධ්‍යක්ෂණය - චාමර නුගලියද්ද
ප්‍රචාරක සැලසුම් - සම්පත් ප්‍රනාන්දු
සංස්කරණ මැදිරිය හා ශබ්දාගාරය - ආර්.ඒ.වී.එන්ටර්ටේි‍්‍රන්ට්මන්ට්
කැමරා උපකරණ සැපයීම - ගඟබඩ වීඩියෝ ක්‍රියේෂන්
විශේෂ සහය - නිරංජලා අමරසිංහ
කාර්මික ශිල්පීන් - අජිත් ධර්මරත්න / ගයාන් /ගීතපි‍්‍රය / දසුන් නිරෝශන/ අශාන් මධුශංක /අජිත් / රුවන් / අසේල
විශේෂ ස්තූතිය - තිලංග පතිරණ
ප්‍රවාහන පහසුකම් - දුලංජන කසුන්
දර්ශන තලය - කැනෙල්රා උත්සව ශාලාව - ගනේමුල්ල
රංගන ශිල්පීන් - ගයනි ගිසන්තිකා, සංජීව උපේන්ද්‍ර,චමීර ලියනගේ, ටෙරි ඇන්ටන්