ෆේස් ටු ෆේස්

දෙසැම්බර් 19, 2019

තිරගත වූ දිනය - 2019 නොවැම්බර් 22

ඉදිරිපත් කිරීම - එච්. යූ. ක්‍රියේෂන්,

ෆ්ලැෂ් එන්ටර්ටේන්මන්ට්

නිෂ්පාදනය - සහන් අබේවර්ධන,

ෂර්මාල් දිල්ෂාන්

තිර රචනය සහ අධ්‍යක්ෂණය - හර්ෂ උඩකන්ද

සහය අධ්‍යක්ෂණය - නිරෝෂන් එදිරිමාන්න , සුගන්ධ ජන ප්‍රසාද්, ධනුෂ්ක සමරසිංහ

ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණය - මහේෂ් කරුණාරත්න

කැමරා සහය - හර්ෂණ කරුණාතිලක,

චානක සේනාධීර

ආලෝකකරණ සහය - කසුන් චාමර, ජගත් පුෂ්පකුමාර, ප්‍රදීප් ශ්‍රී බණ්ඩාර,

වසන්ත දිසානායක

සංස්කරණය සහ දෘෂ්‍ය ප්‍රයෝග -

තිවංක අමරසිරි

අංග රචනය - රුක්මන් තිලකරත්න සහය -

සංඛ රණසිංහ

කලා අධ්‍යක්ෂණය - සනත් ජානක

කලා සහාය - සුමින්ද ලාහුගල, ජනිත් දේවින්ද, කමල් ඉබ්බාගමුව, සමරසිංහ දොලකිහිල්ල

සටන් අධ්‍යක්ෂණය - සමන්ත මායාදුන්න

නර්ථන නර්මාණය - මල්ෂා රවිහාරි

5.1 ශබ්ද සංකලනය - ලක්ෂ්මි නාරායන් -

ශ්‍රී ශබ්දාගාරය - ඉන්දියාව

වර්ණ සංයෝජනය - මේඝ කාවින්ද කොළඹගේ

දෙබස් පටිගත කිරීම - ඩිරාන් විජේසිංහ

කොණ්ඩා සැකසුම - සැලෝන් ගෝරි එක්ස්

ප්‍රචාරක ඡායාරූප - පසන් නදී නන්දන

ට්‍රැක් ඩොලි ක්‍රියා කරවීම - ගයාත්‍ර බන්ඩිගම්පොල

තාක්ෂණ උපකරණ සැපයීම - ෆයින් විෂන් පුද්ගලික ආයතනය

නිෂ්පාදන සම්බන්ධිකරණය - ධනංජය ගුණසේකර

නිෂ්පාදන කළමනාකරණය - ප්‍රිය ජනක ගමගේ සහය - ලිලිත් නවරත්න, ජනක ප්‍රසාද්

නිෂ්චල ඡයාරූප - හිමල්ක මධුෂාන්

සංගීත අධ්‍යක්ෂණය - නිරෝෂන් ඩ්‍රිම්ස්

ගීත ගායන ශිලපීන්, ගීත රචකයින්

රාවේ - අශාන් ප්‍රනාන්දු, ආයීමි පෙරේරා - පද රචනය - ඩෙන්සිල් නුගේගාඩ

ලොකුකම් - අමිල මුතුගල, අයෝමි පෙරේරා - පද රචනය - රිද්ම ජයවර්ධන

රඟපෑ නළු නිළියන් - රොෂාන් රණවන, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිනෙත් ද සිල්වා, ඕෂදි හිමාෂා, රොහානි වීරසිංහ, අශිකා මතසිංහ, රජිත හිරාන් චාමිකර, අමිල කරුණානායක, ෂෙහානි පෙරේරා, ඩී. බී. ගංගොඩතැන්න, විල්මන් සිරිමාන්න, කුමාර රණේපුර, ජයරත්න ගලගෙදර, කුමාර වදුරැස්ස, අතුල ජයතිස්ස, මංජුල සේනානායක, උපේක්ෂ් උඩකන්ද, සුදත් විජේසේකර, ගයාන් කාංචන, කීර්ති රංජිත් පීරිස්, අසංක දේවමිත්‍ර පෙරේරා, සමන් මායාදුන්න, පඹසර සුලෝචන, අනිල් ජයසිංහ, අජිත් කුමාර අත්තනායක

අතිරේක රංගන ශිල්පීන්

චන්දු ලියනආරච්චි, ගාමිණී විජේවර්ධන, සුනිල් ජයලත්, ලලිත් නවරත්න අනුරුද්ධ කුමාර, ජනක ප්‍රසාද්, නලින් ගුරුගේ, සම්පත් බුලත්සිංහල, තනුජ් හේමන්ත, චලනි ඉමේෂා, ප්‍රියජානක ගමගේ, රෝහිත මහේෂ් හේරත්, සුධර්ශි ධර්මසිංහ, දිනේෂ් විජේකුමාර, සුනිල් ද සිලවා, විල්සන් පෙරේරා, එඩ්වඩ් සමරසිංහ