සිංහල චිත්‍රපට නාමාවලිය - රෂ්

නොවැම්බර් 28, 2019

තිරගතවූ දිනය - 2019 ඔක්තෝබර් 15 ඉදිරිපත් කිරීම - රම්මෝපන් පික්චර්ස් නිෂ්පාදනය - වසන්ත විජේන්ද්‍ර / රම්මෝපන් පික්චර්ස් පුද්ගලික සමාගම තිර රචනය - කැළුම් ආර්යන් කුලරත්න දෙබස් - අමිල තේනුවර අධ්‍යක්ෂණය - මහේෂ් මුණසිංහ සහය අධ්‍යක්ෂණය - ඩොනල් ජයන්ත / නිරෝෂන් එදිරිමාන්න / ඉෂාන් රන්දෙව් බණ්ඩාර කැමරා සහය - අසංක මුණසිංහ / පී. එච්. රනිල වසන්ත / කසුන් විමුක්ති වික්‍රමසිංහ කැමරා නාභිගත කිරීම - ප්‍රසාද් රුෂාන් ද සිල්වා ඩ්‍රෝන් කැමරාකරණය - අනුෂ්ක ලක්මාල් සංස්කරණය - රොෂාන් ඩේවිඩ් සහාය - තරිඳු ජයවික්‍රම අංග රචනය - ප්‍රියන්ත දිසානායක සහය - රවි රූපසිංහ කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම කලා සහය - ලෙස්ලි විමල් / කමල් විජේසිංහ / අමිත් මද්දුම බණ්ඩාර සටන් අධ්‍යක්ෂණය - සමන් බණ්ඩාර නැටුම් අධ්‍යක්ෂණය - කේ. පී. ටිවින්ස් + සාරා අබේවර්ධන ශබ්ද පරිපාලනය - සසික රුවන් මාරසිංහ ශබ්ද පරිපාලන සංස්කරණය - බේලන් ෆොන්සේකා ශබ්දාගාර සහය - කේ. වී. නන්ද කුමාර / අනුර මුණසිංහ ශබ්දාගාරය - සරසවි චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - සංඛ බණ්ඩාර / එරන්ද දේවනාරායන සහය නිෂ්පාදන කළමනාකරණය - චතුර දේශාන් / චානක සුබෝධ නිශ්චල ඡායාරූප - සන්දේශ් බණ්ඩාර / භාග්‍යා දිසානායක නාමාවලිය සහ පරිගණක රූප - ශානක නිමේස් සංගීත අධ්‍යක්ෂණය - එරංග ජයවර්ධන ගීත රචනය - නිලාර් එන්. කාසිම් / කැළුම් ශ්‍රීමාල් ඇඳුම් නිර්මාණය - ජනක උල්ලන්දුපිටිය සහාය - සුමිත්‍ර ධර්මතිලක / කැළුම් පිනිදියආරච්චි පරිගණක සජීවිකරණය - රෝෂණ දෙල්වල මහජන සබඳතා කළමනාකරු - දුලන්ජලී ගලහිටියාව සමාජ ජාලා සහ ප්‍රචාරක සේවා - එම්. හමීස් මොහිදීන් අතිරේක රංගන ශිල්පීන් සම්බන්ධීකරණය - රමේෂ් කේෂාන් නිශ්චල පරිගණක මාධ්‍ය රූප - තිවංක පෙරේරා ශබ්ද ප්‍රයෝග - නිරංජන් රොෂානි පසුබිම් සංගීත සංයෝජනය - අඩඪබඹඪඬ ර්‍ථචබඩචඬ සංගීත පටිගත කිරීම - ඊ. ජේ. ශබ්දාගාරය තාල සම්පාදනය - බේස් ගිටාර්, බටනලා වාදනය, ගීත සැලසුම්කරණය, රිද්ම සැලසුම්කරණය - එරංග ජයවර්ධන ධ්වනි ගිටාර් / විද්‍යුත් ගිටාර් - එරංග ජයවර්ධන / ලසන්ත කාරියවසම් චෙලෝ වාදනය - රෝචන රාමනායක සම්බන්ධීකරණය - හිරුණි ජයවර්ධන අමතර ශබ්ද පටිගත කිරීම - වෙන්කට් සී. බාලරාම් (බාලු) සංගීතා ස්ටුඩියෝ - චෙන්නායි ඉන්දියා හඬ කැවීම් - සී. බි. වොකෙටේස් / ටීෂා රම්පානි / එමේස් කේෂාන් / ඈන් ලක්ශානි ඒබ්‍රහම් පොලිස් නිල ඇඳුම් සහ උපකරණ සැපයීම - කීර්ති රංජිත් පීරිස් ටෙනිස් පුහුණු උපදේශක - එම්. එස්. කුමාර් ප්‍රධාන තාක්ෂණික ශිල්පී - කේ. ඒ. දර්ශන පුෂ්පකුමාර තාක්ෂණික සහය - ඉසුරු උදයංග / නිශාන්ත නිදර්ශන / අමිල මාලිංග / ධම්මික රාජපක්ෂ / හර්ෂණ කරුණාතිලක / අනුර කිත්සිරි කැමරා උපකරණ සැපයුම - සුරන් බෝපිටිය / මිලින්ද සම්පත් ආලෝක උපකරණ සහ තාක්ෂණික සේවා - ෆිල්ම් එක්විප්මන්ට් ගැලරි රම් මෝෂන් ද්වාන ලාංඡන නිර්මාණය - සම්පත් දෙල්ගොඩ ෆොක්ස් හිල් දර්ශන රූපගත කිරීම - සම්පත් ද සිල්වා / මැණික් උයංගොඩ ෆොක්ස් හිල් බයික් සටන් - බුද්ධික කසුන් සිල්වා / එච්. තාරුක රුමේෂ් ද සිල්වා ෆොක්ස් හිල් කැමරා උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් මැජික් ලැන්ටන් / ඉග්නිස්ට් වීඩියෝ ඉමේජ් කැමරා සහය - පැතුම් ධනංජය / මුදිත විතානගේ / මහේෂ් ගුණරත්න / ශිරාන් ලක්ෂාන් / අමිල නුවන් / තරංග දේශප්‍රිය / ඩබ්. ජී. නන්දන සමන් / ඒ. ඩී. සඳුන් / තරංග ලියනආරච්චි ෆොක්ස්හිල් දර්ශන රූපගත කිරීම් අධීක්ෂණය - බුද්ධික කසුන් සිල්වා / යුහාන් රජිත සිල්වා / කීර්ති සිල්වා / එච්. ශාන්ත ද සිල්වා වීඩියෝ පටිගත කිරීම - නාලක කහගල්ල / කනිෂ්ක නිසල් වීරසිංහ ච්බ් ක්‍රියාකරවීම - පැතුම් සමීර / කවිඳු රවිහංස / දිගිරි වසන්ත මූල්‍ය සේවා - එල්. ඒ. පී. සමන් පද්මසිරි නිෂ්පාදන සහාය - මින්දික් පතිනායක / ප්‍රියංක පුෂ්පකුමාර / එස්. ඒ. සුමනපාල / එස්. මුගේන්ද්‍රදාස් මුරලි / බී. ජී. සරත් වීරසිංහ / එම්. කේ. සංජය විවිධ සහාය - සමන් පුෂ්පකුමාර / හසන්ත සුරේෂ් / චමින්ද බණ්ඩාර ‘වසන්තයයි’ ගීතයේ නර්තන කණ්ඩායම - සංජීව සම්පත් / නාමල් සන්ද්‍රසේන / නිමේෂා සඳුනි / නතාලියා ජයසේකර / මධුවන්ත භාතිය / සිලුනි වික්‍රමසූරිය / හංසනී නවගමුවගේ / අනුරුද්ධා රූපසිංහ / රශ්මි අමරතුංග / නතාරා ලින් සින්කා / පවිත්‍රා මධුෂානි ගීත හා ගායන ශිල්පීන් - 1. වසන්තයයි - එරංග ජයවර්ධන (පද රචනය - කැළුම් ශ්‍රීමාල්) 2. ඈත පාවෙලා - එරංග ජයවර්ධන + අෂ්විනි දන්තනාරායන (පද රචනය - නිලාර් එන්. කාසිම්) 3. සිහිලසේ - එරංග ජයවර්ධන + හංසිනි කොරාළගේ (පද රචනය - නිලාර් එන්. කාසිම්) 4. ලසොවින් - එරංග ජයවර්ධන = ගයනි කෞශල්‍යා (පද රචනය - නිලාර් එන්. කාසිම්) රංගන ශිල්පීන් - උද්දික ප්‍රේමරත්න, අසංකි ද සිල්වා, සාරංග දිසාසේකර, සනත් ගුණතිලක, ලකී ඩයස්, අනුලා කරුණාතිලක, යුරේනි නොෂිකා, ජනිත් වික්‍රමගේ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, හර්ෂ තෙන්නකෝන්, ජනිත් ඉරෝෂන්, ශ්‍රීමාලි ෆොන්සේකා. අජිත් වීරසිංහ, සුජීවා ඩයස්, ඔස්ටින් සමරවික්‍රම, රුවී ලක්මාලි, ටෙක්ලා කුමුදු කුමාරි, ප්‍රේමා පතිරාජ, මයික් ප්‍රනාන්දු, පෝෂිනි දිසානායක, දමින්ද දන්තනාරායන, ශෂී ඇන්ජලිනා, නුවන් කළුආරච්චි, ආර්. ඩී. විරාජ් මධුෂාන්, සේනාධි වික්‍රමාරච්චි, අයුෂ්ක විජේතුංග, චමිදු බවන්ත අතිරේක රංගන ශිල්පීන් - අජිත් ජයසුන්දර, ශාන්ත හෙල්ලරාව, කුෂාදි විජේතුංග, අනුර පෙරේරා, සුභාෂ් පෙරේරා, සංජීවනී තනුජා, අසංග නීලවතුර, මයුර රොෂාන්, අංජානා සත්‍යාංගනී, තරංගා බුලත්සිංහල, සංජය වෙදආරච්චි, ඩන්ස්ටන් සිංගෙයි, ඩිලාන් මධුසංක, ආර්. එම්. එස්. සහන් මදුශංක, ආර්. එම්. රත්නපාල, සුමර මාන්නගේ, දයානි දර්ශිකා, චන්ද්‍රිකා වික්‍රමආරච්චි, ඩබ්. ජී. නන්දසේන, ආරියරත්න දික්වැල්ල, යසුරු යෂ්මික, ආර්. ජේ. රණසිංහ, රුවනි සුසන්තා, ඒ. ඒ. හේමමාලි, සංජීව පෙරේරා, ජී. ඒ. සිරිපාල, රංගන සේනානායක, රමේෂ් රණවීර, සමන් කුමාර, සුරේජ් කුමාර්, රුමේෂ් චතුරංග, සුනිල් ධර්මසේන, දර්ශන ගමගේ ඇතුළු විශාල පිරිසක් එක්ව ඇත.