වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
සිංහල චිත්‍රපට නාමාවලිය - ජය ශ්‍රී ඇමතිතුමා

තිරගත වූ දිනය - 2019 සැප්තැම්බර් 11, ඉදිරිපත් කිරීම - ජනිත් ෆිල්ම්ස්, නිෂ්පාදනය - ජනිත් මාරසිංහ, කතාව, දෙබස්, තිර රචනය - නිශාන්ත වීරසිංහ / හරිත් වාසල, අධ්‍යක්ෂණය - නිශාන්ත වීරසිංහ,සහය අධ්‍යක්ෂණය - ප්‍රසාද් අමරසේකර / නිරෝෂණී දිසානායක / සම්පත් රාජකුලතුංග
කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි /රවීන්ද්‍ර රෝහණ / මහේෂ් රුවන් පතිරණ, සංස්කරණය - ප්‍රවීන් ජයරත්න, අංග රචනය - ඩබ්ලිව් ජයතිස්ස සහාය - ඩිලානි පෙරේරා, කලා අධ්‍යක්ෂණය - චමින්ද වාස් / කරු බිබිලේගම, නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා, ශබ්ද පරිපාලනය - සසින් ගිම්හාන් පෙරේරා, වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර
කලා සහය - සඳුන් මදුරප්පෙරුම / ප්‍රසන්න දිසානායක / නිශ්ශංක, ඇඳුම් නිර්මාණය - චමින්ද වාස් / මන්ජරී ගන්නෝරුව, කොන්ඩා සැකසීම - සරත් රණවීර, සජීවි ශබ්ද ප්‍රයෝග - ලයනල් ගුණරත්න, කතා සංකල්පය හා සම්බන්ධීකරණය - ගාමිණී කුඩාබංඩාර, කාර්මික ශිල්පීන් - චමින්ද ප්‍රනාන්දු / ප්‍රියන්ත රාජපක්ෂ / චන්දිම සෙනරත් / නුවන් සම්පත් / පාලිත ගොඩගේ / නිසල් සුරංග / මාලන් මධුරංග / රෝහිනි මාතලේ, සංස්කරණ මැදිරි තාක්ෂණ සහාය - තනුෂ්ක කඳවල, ජයශ්‍රී ඇමතිතුමා මුද්‍රාව - තිස්ස වීරවර්ධන, පරිගණක සජීවිකරණය - චමත් පරණවිදාන
ගීත පරිගත කිරිම - ගයාන් උඩවත්ත - ජිප්සීස් ශබ්දාගාරය, සංස්කරණ මැදිරි සහ 5.1 ශබ්ද මිශ්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්
පොලිස් ඇඳුම් සහ උපකරණ සැපයීම - කීර්ති රංජිත් පීරිස්, වර්ණ සංකලනය සහ ච්ඛ්ර්‍ථ සැකසීම - ෆයින් විෂන් ආයතනය, උපස්ථායක - එම්මානුවෙල් ඩයස් / මුරලි / තුවාන්, ආහාර පාන - ගුණතිලක රණවක, ප්‍රවාහන පහසුකම් - රවින්ද්‍ර මධුෂාන් / සමන්ත පද්මසිරි / එල්. ඒ. ඩී. සේනාරත්න, නිෂ්පාදන කළමනාකරණය - ප්‍රියන්ජිත් මෙන්ඩිස්, විධායක නිෂ්පාදනය - නිලුකා මාරසිංහ, නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත / තිලක් පෙරේරා, පසුබිම් සංගීතය - රොෂාන් තිසේරා, ගී පද රචනය - චන්ද්‍රදාස ප්‍රනාන්දු, ගී තනු නිර්මාණය සහ ගායනය - සුනිල් පෙරේරා (ජිප්සීස්), ගීත - 1. දියවන්නා ඔයේ ඉන්න, " රඟපාන නළු නිළියන්
ටෙනිසන් කුරේ, ශ්‍රියන්ත මෙන්ඩිස්, දමිතා අබේරත්න, කුසුම් රේණු, ගයාත්‍රි ඩයස්, ලක්ෂ්මන් අමරසේකර, ආරියරත්න ගමගේ, ජීවන් හදුන්නෙත්ති, ශිරෝමිකා ප්‍රනාන්දු, ප්‍රසාද් ගලප්පත්ති, චිරන්ත රන්වල, ඩී. බී. ගංගොඩතැන්න, ශාන්ත ගාල්ලගේ, මහින්ද ඉහළගම, ගාමිණී කුඩාබංඩාර, පත්මා මධුක විජේසිංහ, අදිශා ශෙහානි , දිල් රූලියනගේ, උමේෂි වික්‍රමසිංහ, වජිර කස්තුරිආරච්චි
සෙසු රංගන ශිල්පීන්, මධුර මහේෂ්, ධනංජය රාජපක්ෂ, බුද්ධික රණතුංග, රන්දිම අමරනාත්, මංජුල ගමගේ, නවීන් ජයලත්, අනිල් චන්ද්‍රලාල්, කුමාර සේනාරත්න, සුනිල් හඳපාන්ගොඩ, රංග රතුවිතාන, මහේන්ද්‍ර වීරසිංහ, විපුල කීර්ති, උදය කාරියවසම්, අතුල හේමචන්ද්‍ර, ඇන්ටන් ප්‍රනාන්දු, ජනක එන්. කූරගල, ධම්මික සිසී, සුධීර මහේෂ්, අජිත් කරුණාරත්න, ඒ. සී. හෙට්ටිආරච්චි, එරන්ජලා අමරජීව, ජූඩ් දීපාල්, දර්ශන කුමාර, ඉන්දික, පියතිලක දුනුවිල, සමන් ධර්මවංශ, රොහාන් ප්‍රියදර්ශන, රසාන්සා සනුකි, ඩී. එම්. නිමේෂා, එම්. චලනි, ෂෙහානි සිරන්තිකා, හර්ෂණ මධුශංඛ, කේ. ජී. ගාමිණි, එම්. ඉයාස්, ශාන් බණ්ඩාර.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු