වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
එක රෑනේ කුරුල්ලෝ - සිංහල චිත්රපට නාමාවලිය

තිරගත වූ දිනය –
2019 අගෝස්තු 03
ඉදිරිපත් කිරීම – යූ. බී. ෆිල්ම්ස්
නිෂ්පාදනය – උදයංග බණ්ඩාර
කතාව, තිර රචනය සහ අධ්යක්ෂණය,
කැමරා අධ්යක්ෂණය -
බෙනඩික් මන්ත්රිගේ
කතා රචනය –
රණසිංහ වරකාගොඩ
සහය අධ්යක්ෂණය –
දයානන්ද ඉඹුල්දෙනිය
සංස්කරණය -
සංජය කමල් මන්ත්රිගේ
අංග රචනය සහ කලා අධ්යක්ෂණය - සිරිනාථ වික්රමසිංහ
ශබ්ද පරිපාලනය සහ වර්ණ සංයෝජනය – දිලාන් ගුණවර්ධන
සංස්කරණ මැදිරිය –
එම්. බී. ෆිල්ම්ස්
ඩීසීපී සැකසුම –
කුල්නෙත් මීඩියා
නිශ්චල ඡායාරූප -
සුධීර නිලුපුල්
සංගීත අධ්යක්ෂණය –
නිරෝෂ් දිසානායක
ගීත රචනය – නිමල් ගුණසේකර, කැමිලස් පෙරේරා
ගීත හා ගායන ශිල්පීන් –
එක රෑනේ කුරුල්ලේ - සුපුන් චාමික, සමිත් සුදන්ත මන්ත්රිගේ, මලික් මේනක පියරත්න
ඕ මාර දෙයියන්ගේ පුත්තු – හස්මීන් ගිහාන් ගුණසේකර, සුනිල් ලියනාරච්චි
රඟපෑ නළු නිළියන් –
ක්ලීටස් මෙන්ඩිස්, තාරුකා වන්නිආරච්චි, ඔස්ටින් සමරවික්රම, මිලින්ද පෙරේරා, සුනිල් ලියනාරච්චි, ප්රදිපා පතිරණ, සසිරංග වික්රමසේකර, කීර්ති රංජිත් පීරිස්, උදයංග බණ්ඩාර, ප්රියංගනී කැකුලාවල, ලාල් සරත් කුමාර, සාලිය ශ්රී කුමාර, ඩී. සී. සුමිත්රාරච්චි, දයාරත්න සිරිවර්ධන, නිරෝෂන් කුමාර, ශානිකා නිරෝශිණි, ඩිලීෂියා රසාංජි, අර්ජුන් ලියනගේ, ලක්ෂ්මන් බණ්ඩාර, ක්ලෝඩ් ෆොන්සේකා.
ළමා චරිත – දුලාජ් චාමර, සදීප ලක්ෂාන්, මාක් ඩෙවෝන්, පැතුම් බ්ලැක්ෂන්