සිංහල චිත්‍රපට නාමාවලිය - මානය

ඔක්තෝබර් 17, 2019

තිරගත වූ දිනය - 2019 ජූලි 19

ඉදිරිපත් කිරීම - ඩයන් ෆිල්ම්ස්

නිෂ්පාදනය - රොෂාන් ඉන්දික රළපනාව / ලසන්ත මහදුරගේ

තිරරචනය සහ අධ්‍යක්ෂණය - අංජු ධනංජය සහය අධ්‍යක්ෂණය - දමිත් අලුත්ගම කැමරාකරණය - ප්‍රසාද් දේවින්ද ගුරුගේ සංස්කරණය සහ ශබ්ද පරිපාලනය - අනුර බණ්ඩාර

අංග රචනය - කිරන් ජී.සොයිසා

කලා අධ්‍යක්ෂණය - කසුන් මහවඩුගේ කලා සහය චතුරංග දයාරත්න / සචිත්ත්‍ර රංගනාත්/ඉමිත ජයකොඩි/දිනුක ප්‍රනාන්දු/අසංක ඉසුරු කැමරා සහය - ජගත් සුසන්ත/චන්දන සමන්කුමාර/චින්තක බණ්ඩාර/පුලින්ද කැකුලාවල

ආලෝකකරණය - සමන්කුමාර

සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල / සුමුදු අමල්ක

ච්.ධ්. වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර නිෂ්පාදන කළමණාකරණය - දමිත් අළුත්ගම නිශ්චල ඡායාරූප - සමිත් ජයසිංහ කැමරා උපකරණ, සංස්කරණ මැදිරිය වර්ණ සංකලනය, ච්ඛ්ර්‍ථ මුද්‍රණය - මූවීටෙක්/ෆයින් විෂන් ගෲප්

ගීත පටිගත කිරීම - වී. ස්ටුඩියෝ

දෙබස් පටිගත කිරීම - සහන් කුමාරතුංග ඇඳුම් නිර්මාණය - ඉංදිවරී දිල්හානි රූපසිංහ ත්‍රිමාණ සජිවීකරණය - සමින්ද්‍ර ශාෂිනි / සුසන්ත පුෂ්පකුමාර

අතිරේක හඬ කැවීම් - ජානකී වනිගතුංග

අන්තර්ජාල ප්‍රචාරණය - මිරාන් හේරත්

නිෂ්පාදන සහය - සචින්ත දිල්ෂාන් / චන්දන පුෂ්පකුමාර

ප්‍රවාහන පහසුකම් - කමිත් නිශාන්ත / මධුමාධව විජේවර්ධන / චන්දන පුෂ්පකුමාර /රුවන් රත්නායක

සංගීත අධ්‍යක්ෂණය ගී තනු නිර්මාණය සහ ගායනය - නිලන්ත සිරිපතිරණ

ගීත ප්‍රබන්ධනය - චූලහංසි මංචනායක

ගීත - තෙද වැදුණු අංගම් හටන

රඟ පෑ නළු නිළියන් - *උපේක්ෂා ස්වර්මාලි *වසන්ත කුමාරවිල *හේමන්ත ඊරියගම *පවිත්‍රා වික්‍රමසිංහ *දිලීප් මනෝහර *සුමුදු අමල්ක *කසුන් දුශ්‍යාන්ත * ප්‍රසන්න උඩගේආරච්චි * ශානක දිලුම් බණ්ඩාර * රසික කුමාර * ඊ.ආශිර්වාද * රොජාන් ඇස්කි *ටී.ලක්සිරි සිල්වා * නිශ්සංක ද සිල්වා * ආර්.පී.සරත් *අනුර පි‍්‍රයනන්ද * පසිදු මධුසංඛ * කමිත් නිශාන්ත * ජී.එම්.රසික කුමාර * බුද්ධික රොෂාන් *අශේන් අකලංක * ලක්මාල් මුණසිංහ * මධුරංග පෙරේරා * සුගත් පි‍්‍රයරත්න *රවිදු හංසන * ලහිරු සදරුවන් * නලින්ත ගුරුගේ *ඩිනලි සමරසිංහ * ඔසුරි ලෝපා *ළමා චරිත - ජෙරම් නයමාද අනිමද * නෙතුලි දෙව්මිණි සත්සරණි *ඒ.හසිනි මිලින්දයා