සිංහල චිත්‍රපට නාමාවලිය - සංසාරේ දඩයක්කරයා

ඔක්තෝබර් 10, 2019

තිරගත වූ දිනය – 2019 ජූලි 04

නිෂ්පාදනය – රසික ජිනසේන, නිලාන් කුරේ, කපිල ද සිල්වා, වසන්ත බණ්ඩාර
තිර රචනය සහ අධ්‍යක්ෂණය – ප්‍රසන්න ජයකොඩි
සහය අධ්‍යක්ෂණය –
චමින්ද පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය –
විශ්ව බාලසූරිය
කැමරා සහය – ආනන්ද බණ්ඩාර, ඒ. ඊ. නලින් ධම්මික
සංස්කරණය, ශබ්ද පරිපාලනය සහ ශබ්ද පටිගත කිරිම –
රංගන සිංහාරගේ
සංස්කරණ සහය පටිගත කිරීමේ සහය සහ පසු නිෂ්පාදන සම්බන්ධීකරණය –
ජීවන්ත ගුණතිලක
අංග රචනය – නාරද තොටගමුව සහය ළහිරු මධුමාදව,
චමින්ද ගුණතිලක
කලා අධ්‍යක්ෂණය - රොහාන් සමරදිවාකර සහය ප්‍රියන්ත ප්‍රභාෂ්
ශබ්ද ප්‍රයෝග ශිල්පි -
ඩබ්ලිව්. ජී. පොඩිරත්න
ශබ්ද ප්‍රයෝග පටිගත කිරීම –
පුබුදු ධනංජය වනිගසේකර
නිෂ්පාදන කළමනාකරණය -
කේ. එම්. යෝන් සහය –
ධම්මික අමරසිංහ,
සෙනරත් මාපිටිගම
විධායක නිෂ්පාදනය –
රසික ජිනසේන
නිෂ්පාදන අධීක්ෂණය –
නිශාන්ත පද්මකුමාර
නිශ්චල ඡායාරූප –
තමීර කාරියවසම්, ධම්මික පතිරත්න
සංගීත අධ්‍යක්ෂණය –
නදීක ගුරුගේ
සංගීත මිශ්‍රණය – චින්තක ජයකොඩි
මූලික ශබ්ද මිශ්‍රණය –
අරුණ ප්‍රියන්ත කළුආරච්චි
ග්‍රැෆික් නිර්මාණය -
රෝෂණ දෙල්වල, ගයාන් ගුණසේකර, චමික ලක්මාල්
ප්‍රධාන ආලෝක ශිල්පී –
ආරියරත්න පෙරේරා
මාධ්‍ය සම්බන්ධීකරණය -
සුමුදු ගුරුගේ
නිෂ්පාදන සහය – ප්‍රියන්ත ලියනගේ, අරුණ ශාන්ත, රුවන් සුජිත්
දර්ශනතල කළමනාකරු -
බී. ජී. නිමල්
ආහාර සැපයීම – බී. ජී. පුෂ්පලතා, ඩෙන්සිල් රෙඩිබානා
ගිනුම්කරණය – නලින් ප්‍රේමරත්න
අමතර ශබ්ද පටිගත කිරිම –
ක්‍රිෂාන් යටවර
පරිවර්තක – අර්ජුන සෙනෙවිරත්න
රංගනය - සංජීව උපේන්ද්‍ර,
හේමසිරි ලියනගේ, ක්‍රිස්ටිනා බිටෝ,
ඉසුරු නවෝද, තුසිත ලක්නාත්

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු