වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
සිංහල චිත්‍රපට නාමාවලිය - සිකුරු යෝගය

තිරගත වූ දිනය – 2019 ජූනි 21
ඉදිරිපත් කිරීම - දේව් ෆිල්ම්ස්
සහය නිෂ්පාදනය – දමින්ද ඩයස්, වසත් චන්ද්‍රසිරි ගම්ලත්, මාක් ඇන්ටනි ප්‍රනාන්දු
තිර රචනය - සෝමපාල ලීලානන්ද, බර්මින් ලයිලි ප්‍රනාන්දු, හර්ෂණ වික්‍රමසිංහ
අධ්‍යක්ෂණය – බර්මින් ලයිලි ප්‍රනාන්දු
සහය අධ්‍යක්ෂණය – හර්ෂණ වික්‍රමසිංහ, සදුනි ස්වර්ණමාලි, කසුන් යොහාන්, සංජීව දිසානායක
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණය - අනුර බණ්ඩාර
කැමරා සහය – හර්ෂණ කරුණාතිලක, චින්තක ඩී. බණ්ඩාර, මධුෂාන් සංජීව, පුබුදු අරවින්ද
අංග රචනය – ගාමිණි කොස්තා සහය - මේෂාන් හේවාපන්න, ගයාන් මාපලගම
කලා අධ්‍යක්ෂණය – රංජිත් ද සිල්වා
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා
ශබ්ද පරිපාලනය – හෂාන් සොයිසා
වර්ණ සංකලනය – ආනන්ද බණ්ඩාර
තාක්ෂණික සේවා - වසන්ත සිරිවර්ධන, චානක සේනාධීර, රවිරාජ, ක්‍රිශාන්ත මුණසිංහ
ඍජ්ඔ අධ්‍යක්ෂණය - සමීර විජේරත්න
ඍජ්ඔ ප්‍රධානි – භාතිය කුමාරසිංහ, මලිත් ධනංජය, බිතුම් ගමගේ
සංස්කරණ මැදිරි, වර්ණ සංස්කරණ මැදිරි, ච්ඛ්ර්‍ථ පිටපත් සැකසුම - ර්ර්ණඍධ්ජ් ඊඡ්ඛ්ඩ්
කොණ්ඩා සැකසීම - නෙළුම් පෙරේරා
නිෂ්පාදන කළමනාකරණය – පසිදු ගම්ලත්, චින්තක දේවප්‍රිය
නිෂ්පාදන විධායක – වසත් චන්ද්‍රසිරි ගම්ලත්
සංගීත අධ්‍යක්ෂණය – ප්‍රියනාත් රත්නායක
ගීත රචනය – නිලාර් එන්. කාසිම්
ගීත ගායනය – නිහාල් නෙල්සන්, ටෝනි හසන්, හේමන්ති රණසිංහ, ගයනි පෙරේරා, සදුනි ස්වර්ණමාලි, උපේකා නිර්මාණි, උදාර පෙරේරා
ගීත – රාජ ඉසුරු සැප ලැබෙන්න - සංගීත නිර්මාණය – නවරත්න ගමගේ
ත්‍රී වීල් ගීතය - සංගීත නිර්මාණය – රවිහාන්ස් වැටකේපොත
මෙම ගීත දෙකට අමතරව පැරණි ගීත කිහිපයක්ම යොදගෙන ඇත.
රඟපෑ නළු නිළියන් - ටෙනිසන් කුරේ, විජය නන්දසිරි, අනර්කලී ආකර්ෂා, අමිල කරුණානායක, මේනකා ගාර්දි, රොඩ්නි වර්ණකුල, ප්‍රේමදාස විතානගේ, මහින්ද පතිරගේ, අනූෂා දමයන්ති, දයා අල්විස් බන්දුල විජේවීර, නිපුනි විල්සන්, සරත් දික්කුඹුර, කාන්ති රොඩ්රිගෝ, කුමුදුනි අධිකාරි, ගයාන් මාපලගම, චතුරිකා පෙරේරා, ස්වර්ණලතා රණසිංහ, පබසරා කාරියවසම්, කේ. ඒ. දුලාංජලී, ජගත් ඇපලදෙනිය, කමනි ප්‍රනාන්දු, දමයන්ති පෙරේරා, ශ්‍රීමති ජයවීර, වසත් චන්ද්‍රසිරි ගම්ලත්, පසිදු ගම්ලත්, රංජිත් ජයසේකර, ජනක හාල්පන්දෙනිය.
සටන් නළුවන් – කුමාර තිලකරත්න, ජීවක ගමගේ, ජයන්ත ප්‍රනාන්දු, ප්‍රියන්ත රඹුක්කනගේ, චමින්ද ජයසිරි, ලහිරු සොයිසා