සිංහල චිත්‍රපට නාමාවලිය - සාම කුමරුගේ කතාව

සැප්තැම්බර් 19, 2019

2019 මැයි 31

ඉදිරිපත් කිරීම – ගුත්තිල

අධ්‍යක්ෂණය – නිශාන්ත සෙනෙවිරත්න

නිෂ්පාදනය, තිර රචනය – යූ. ඒ. පල්ලියගුරු

කතාව - පන්සිය පනස් ජාතක කතා ඇසුරෙනි

සහය අධ්‍යක්ෂණය – ලහිරු පුෂ්පකුමාර, චාමර මධුසංඛ

කැමරාකරණය – ජානක මාපිටිය, උපුල් ප්‍රජාත්

ආලෝකකරණය - සංකල්ප හෙට්ටිආරච්චි

සංස්කරණය, ශබ්ද පරිපාලනය, දෘශ්‍ය ප්‍රයෝග සහ වර්ණ සංකලනය – නිරෝධ වෙරංග

අංග රචනය – අපේක්ෂා සෙව්වන්දි

කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය – අජිත් රෝහණ

නිෂ්පාදන කළමනාකරණය - සචින් ෆොන්සේකා, නාමල් ගමගේ

හඬ කැවීම් – දයා වයමන් (විමල් කුමාර ද කොස්තා වෙනුවෙන්)

රේඛිය නිෂ්පාදනය – එච්. එම්. දයානන්ද

පසුතල නිර්මාණය – රවින් පෙරේරා

කලා සහය - සුරංග ප්‍රදීප

සංගීත අධ්‍යක්ෂණය – මහේෂ් ජයවර්ධන

ගීත රචනය – උදාර පල්ලියගුරු

ගීත ගායනය – ඔනෙල් දම්සත්

ඇතුළත් වූ ගීත සංඛ්‍යාව - 01

01. හිරු දෙවියන්ගේ

රඟපෑ නළු නිළියන් – වමිල් කුමාර ද කොස්තා, රෝහණ බැද්දගේ, ගීතා කාන්ති ජයකොඩි, නාලක දළුඅත්ත, හිමායා බණ්ඩාර, දිනෙත් ද සිල්වා, නන්ද වික්‍රමගේ, දේශප්‍රිය බණ්ඩාර, රහල් බුලත්සිංහල, අශෝක ප්‍රියදර්ශන, ශාන් ෆෙනැන්ඩෝ

ළමා නළු නිළියන් – දිමිත්‍රි පල්ලියගුරු, ධීර්ථ පල්ලියගුරු, අකාශ් ගුණතිලක, රිසෝන් ලෙහංසා