වර්ෂ 2023 ක්වූ September 26 වැනිදා Tuesday
සිංහල චිත්‍රපට නාමාවලිය - අසන්ධිමිත්තා

තිරගත වූ දිනය – 2019 මාර්තු 22 ඉදිරිපත් කිරීම - සරසවි සිනෙරු නිෂ්පාදනය – එච්. ඩී. ප්‍රේමසිරි
තිර රචනය සහ අධ්‍යක්ෂණය – අශෝක හඳගම
සම නිෂ්පාදනය – කුමුදිනී ඩයස් හපුතන්ත්‍රි, චන්දු හපුතන්ත්‍රි, චාන්දි හපුතන්ත්‍රි
කතාව - සමන් වික්‍රමආරච්චි
පළමු සහය අධ්‍යක්ෂණය – අමල් අල්විස්
දෙවන සහ තුන්වන සහය අධ්‍යක්ෂණය – වතීස් වරුණත්, ලේඛා රුවන් පතිරණ
සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ
සංස්කරණ සහය – අජිත් රාමනායක
ඇඳුම් නිර්මාණය, අංග රචනය සමරසිරි කඳනගේ
සහය අංග රචනය – මදාරා ප්‍රියදර්ශනී
කලා අධ්‍යක්ෂණය – උපුල් චමිල බණ්ඩාර කලා අධ්‍යක්ෂණය සහාය – චන්දන ප්‍රදීප් කුමාර, කමල් ඉඹුල්ගුමුව, ඉෂාර මධුශංක, අමිත් චතුරංග, ප්‍රසාද් මනෝහර, නිලංග චන්ද්‍රසිරි ඇඳුම් නිර්මාණය සහය - ෂර්මින් ජුඩ් හිදලේ කැමරා සහය - ස්ටයිනර් මැක්ලේක් ඇඩෑම්ස්, අනුර කොඩිතුවක්කු, අසංක සුරංජිත් ශබ්ද පාරිපාලනය සහ නිර්මාණය - නිසල් ගංගොඩගේ දර්ශන තල පටිගත කිරීම – ලාල් දිසානායක සහය - පසන් චන්ද්‍රසේකර වර්ණ සංකලනය – දිනිඳු ජාගොඩ නිෂ්පාදන කළමනාකරණය - මංජුල පෙරේරා රේඛීය නිෂ්පාදන සමාගම - ෆිල්ම් අයිලන්ඩ් නිෂ්පාදන සහය - මොහොමඩ් රාම්ලාන් (තුවාන්), මුගේන්ද්‍ර ඩයස්, මුරලි මල්ලිකා ආරච්චිගේ ජගත්, රවී ක්‍රිෂ්ණා සංගීත අධ්‍යක්ෂණය – කපිල පූගලආරච්චි සංගීතය පටිගත කිරීම – දර්ශන රාජමන්ත්‍රි (මියැසි ශබ්දාගාරය) වාද්‍ය වෘන්දය - චෙලෝ - රෝචන රාමනායනක, බේස් ගිටාර් – ලයනල් බණ්ඩාර, විදුලි ඕගනය – දර්ශන රාජමන්ත්‍රී, කපිල පූගලආරච්චි, බටනලාව - දුඩුන් දිනජන උප සිරැසි පරිවර්තනය - සඳලි හඳගම
ප්‍රධාන විදුලි කාර්මික – තිලක් පුෂ්පකුමාර
විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු - සුරේශ් මධුසංඛ නිෂ්පාදන සැලසුම් – උපුල් චමිල බණ්ඩාර ඩිජිටල් සංකලනය සහ ච්ඛ්ර්‍ථ මාස්ටරිං - ච්ඛ්ර්‍ථ(ර්‍ථඍඊ)ඹ්ඊච්
ශබ්ද සංස්කරණය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි, නන්දා නන්දි ජයකොඩි, තරිදු සාරංග (ඒඹ්ඉ) ධනංජ ඒකනායක (ඒඹ්ඉ) ශබ්ද සංස්කරණ ශබ්දාගාරය – ද වීඩියෝ ටීම්, ද ටර්නිං පොයින්ට්, ඕඩියෝ ලැබ්
නැවත පටිගත කිරීමේ ඉංජිනේරු - නිසල් ගංගොඩගේ (ඒඹ්ඉ) චිත්‍රපටය රූගත කළ දර්ශන තල – හලාවත, ඉලිප්පදෙණිය, තලවතුගොඩ, හලාවත පොලිස් ස්ථානය, තලවතුගොඩ, උපුල් ආට් ස්ටුඩියෝ - තලවතුගොඩ, මහීෂ ගුණවර්ධන ස්ටුඩියෝ රඟපෑ නළු නිළියන් – නිල්මිණි සිගේරා (අසන්ධි), ධර්මප්‍රිය ඩයස් (විකී තරුණ) ඩබ්. ජයසිරි (විකී මහළු), ශ්‍යාමි ප්‍රනාන්දු (චිත්‍රපට අධ්‍යක්ෂ), රුක්මල් නිරෝෂ් (ලාල්), අනුලා බුලත්සිංහල (වයසක මව), ගයනි ගිසන්තිකා (මධාරා), සඳලි හඳගම (සමදරා), ප්‍රදීප් රාමවික්‍රම (බස් කොන්දොස්තර) ආරාධිත – යශෝධා විමලධර්ම (වසන්ති), රිතිකා කොඩිතුවක්කු (බස් රථයේ යන ගැහැණු ළමයා) හඳුන්වාදෙන -ශාලා අමරසූරිය (විකීගේ බිරිඳ) විදත් වීරකෝන් (එකා), අහස් දිසානායක (දෙකා) අතිරේක රංගනය – අමරපාල කරසිංහාරච්චි, ජේ. ඒ. ලාල් සෝමවීර, රොෂානි කොස්තා, ඔර්ගා ගෝසුවාමි, අමිත් විලත්ගමුව ජිල්වන්ති චමත්කාරි, කුමාර ලියනගේ, තිලක් ජයකොඩි, මනෝජ් ප්‍රසන්න, ආයුෂ් ඉසුරු මුදලිනායක, ලක්ෂිත සඳරුවන්, ප්‍රියශාන්ත බණ්ඩාර,ප්‍රසාත් ධම්මික