වර්ෂ 2022 ක්වූ May 16 වැනිදා Monday
සිංහල චිත්‍රපට නාමාවලිය

තිරගත වූ දිනය - 2018 නොවැම්බර් 16 ඉදිරිපත් කිරීම - රන්දිව ෆිල්ම්ස් නිෂ්පාදනය - නිශාන්ත ජයවර්ධන, මාලිංග ශ්‍රීමාල් වීරසිංහ කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ලාල් ප්‍රියදේව සහය අධ්‍යක්ෂණය - තිමිර තිනේක්ස්, සෞරව ප්රියසෙන් ඉපලවත්ත කැමරාකරණය - ජනිත් ගුණසේකර, අමිත් විජේසිංහ, ඉන්දික අත්තනායක කැමරා සහය - අසේල ගාල්ලගේ, ප්‍රියන්ත පුෂ්පකුමාර ආලෝකකරණ ශිල්පීන් - සුජීව සම්පත්, අසංක සත්සර, සමන්ත ආරියප්පෙරුම, ඉන්දික දමයන්ත, අනුර කිත්සිරි, නුවන් මංජුල, නිශාන්ත නිදර්ශන, දිල්ශාන් බුත්පිටිය සංස්කරණය, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග හා නාමාවලිය - දනාල් තිරංජන අංග රචනය - ජයතිලක ඇඹුල්දෙනිය, කිශානි ශානිකා යහම්පත්, සුදර්ශනී නාලිකා සහය - මංජුලා ප්‍රශාන්ති කලා අධ්‍යක්ෂණය - ලාල් ප්‍රියදේව ක්‍රියාදාම අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නර්තන අධ්‍යක්ෂණය - ප්‍රියංකා කුමුදිනී සහාය - සමාධි විමුක්තිකා, නිම්මි හංසිකා, හසිනි කාවින්ද්‍යා ශබ්ද පරිපාලනය - ශසික රුවන් මාරසිංහ ශබ්ද සැලසුම - ලයනල් ගුණරත්න අතිරේක ශබ්ද - රවි විදාන ආරච්චිගේ (ද නොයිස් ස්ටුඩියෝ ස්පේස්) දෙබස් පටිගත කිරීම - ඩිරාන් විජයසිංහ (ක්‍රියේටිව් ෆෝර්ස් ශබ්දාගාරය) විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සංස්කරණ මැදිරිය - ප්‍රභාත් පෙරේරා - ඔක්ලෝ ඩී. අයි. වර්ණ සංකලනය - ආර්. සරවනන් (එස්. එල්. ඩිජිටල් සොලුෂන් පුද්ගලික සමාගම) නිෂ්පාදන කළමනාකරණය - මහින්ද ඉහලගම, මහින්ද ජිනසේන නිෂ්පාදන විධායක - ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල් නිශ්චල ඡායාරූප - ජනිත් ගුණසේකර සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම ගී තනු නිර්මාණය - සිනෙත් මාලක කුමාරසිරි ගීත හා ගායන ශිල්පීන් - යාළු මාළු යාළු අපි - ගී නෙත් කුමාරසිරි, සත්මානි චතුරිකා කුමාරසිරි, සඳරුවන් කුමාරසිරි කැමරා උපකරණ සැපයීම - නිල්වලා වීඩියෝ ටීම් කැමරා සැපයීම - ඩ්රිම්ස් ඇන්ඩ් මැජික් එන්ටර්ටේන්මන්ට් ආලෝක උපකරණ සැපයීම - ෆිල්ම් එක්විප්මන්ට් ගැලරි ජෙනරේටර් ක්‍රියා කරවීම - නදීප රොෂාන්, සුරේෂ් මදුසංඛ පසුතල නිර්මාණ සහය - සමීර රුවන් සායක්කාර, ප්‍රසන්න නිරෝශන ගිලන්රථ රියදුරු - කීර්ති අනුර කුමාර උපස්ථායක - එම්. පියසීලී ආහාරපාන - නිශාන්ත ද සිල්වා, මානෙල් වීරසූරිය දෙබස් කැවීම - ලහිරු පමුදිත පෙරේරා, ලයනල් ගුණරත්න, සුනිල් ප්රේ්මකුමාර, සමන්ත හිඟුරගේ, චමති චාන්දනී, සිද්ධාන්ත් චමත්, විදුනි ජයතුංග, එච්. සදෙව් සත්සර, ආරෝෂන සංදීප රඟපෑ නළු නිළියන් - රන්ජන් රාමනායක, ප්රශානි පෙරේරා, ටෙඩී විද්‍යාලංකාර, නිලුෂි හල්පිට, ටිරෝන් මයිකල්, සුරේනි සෙනරත්, සිසිර කුමාරතුංග, සුනිල් ප්රේ්මකුමාර, මල්කි ප්‍රනාන්දු, ඩී. බී. ගංගොඩතැන්න, මහින්ද ඉහලගම, ස්ටැනි ද සිල්වා, ලස්නි පමල්කා බෝගොඩ (හඳුන්වා දෙන), යශෝද් වික්‍රමඅරච්චි (හඳුන්වා දෙන), ෆැලන් රේස්මා ෆුනැන්ඩර්, නීල් හෙට්ටිආරච්චි, මහින්ද ජිනසේන, සමන්ත හිඟුරගේ, ජයතිලක ඇඹුල්දෙනිය, රුවන් මලින් පෙරේරා, කුමාර තිලකරත්න, කෝසල වෙලේගෙදර, සමීර රුවන් සායක්කාර, ගිහාන් වික්‍රමසිංහ, ළමා චරිත - පන්කජ චන්දේව්, සදලි සනාරා, ශශින්ද ආකාශ්, දිනුක ඉමංජිත්, යසිරු රංගන, චතුනි ඉමාෂා, නෙත්මි ඉමල්ෂා, විහංගි පෙරේරා, දිල්ශාන් මධුශංඛ, දිලුක්ෂි පෙරේරා, ලංකා පෙරේරා, පැහැසර දිනාල්, ඉමාෂ සඳරුවන්, සමිඳු ගිම්සර, පෙමිත් ගිනුක, නෙතුම් යෝෂිත, අශ්විද පැහැසර, චමිදු හත්සන, ලසිදු හසංජන යෙහාන්, අශ්වික, නුලාන් චන්තුල, ආකාශ චරුත්, ජිනුලි මනුදිනා, බිනරි ආදිත්‍ය, අතීජා එනක්ෂි, දිනුලි තෙනස්සා, ඩිමින්දි නතාරා, සඳුන් ආකාශ්, තදුන් ඉසංක, බුද්ධිම පවන්, හිරුන් මෙත්සර, ඩිපාන් යසිරු, තෙවිදු සහේල, සසදු මෙත්සෙන්, රෂිදු අක්ෂාන්, ඕෂදී විහාරා, මිතුනි මන්සිළුනි, නෙතාරා සිතුමිණි, සචිලි මල්මන්දි, ඉෂිනි චමත්කා, පහන්දි ඉමායා, අෂාරා ෂෙනාලි, ඉමදි අපූර්වා, මෙතුලි බිහන්සා, සසන්දි දිසන්දික, කෙනුලි සතායා
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු