වර්ෂ 2022 ක්වූ May 28 වැනිදා Saturday
සිංහල චිත්‍රපට නාමාවලිය

තිරගත වූ දිනය - 2018 ජුලි 26
ඉදිරිපත් කිරීම - එම්. එන්ටර්ටේන්මන්ට් සිරස චිත්‍රපට
නිෂ්පාදනය - මහරාජා එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම
තිර රචනය සහ අධ්‍යක්ෂණය - රොහාන් පෙරේරා
සහය අධ්‍යක්ෂණය - අශෝක ආතාවුදහෙට්ටි, චතුරංගි රසිකලා පතිරගේ, ඉන්ද්‍රජිත් චන්ද්‍රකුමාර
කැමරා අධ්‍යක්ෂණය - පාලිත පෙරේරා
කැමරාකරණය - විශ්වජිත් කරුණාරත්න
කැමරා සහය - මුදිත විතාන, මෙවන් නිශාන්ත පුංචිහේවා, ලහිරු ජයසිංහ, දිලීප රංගන, ඩී. එච්. ඉඳුනිල් සුරංග (ජිම් ආර්ම් කැමරා ක්‍රියාකරු)
ආලෝකකරණ ශිල්පීන් - චාරක ශ්‍යාමල්, නිලන්ත සුදර්ශන, මහින්ද ප්‍රේමලාල්, ප්‍රසාද් දයාරත්න, ගිහාන් කාවින්ද, ෂර්ලි වික්‍රමසිංහ, සමිත මධුශාන්
සංස්කරණය - අජිත් රාමනායක
අංග රචනය - නාරද තොටගමුව
කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය - කුමාර කරව්දෙනිය
සහය ඇඳුම් නිර්මාණය - සංජීව කරුණාරත්න
සහාය කලා අධ්‍යක්ෂණය - මනෝජ් වික්‍රමසිංහ, දිමුතු ප්‍රියජනක, චින්තක විජේරත්න, වජිර දයානන්ද
අංග රචනා සහාය - මනනුවන් රූපසිංහ, වාසල ඒකනායක, රජිත සඳරුවන්
සංගීත අධ්‍යක්ෂණය - සුරේෂ් මාලියද්ද
නිෂ්පාදන කළමනාකරණය - රාජා රණසිංහ
සහාය - බංඩාර හේරත්
දර්ශන තලයේ ශබ්ද පටිගත කිරීම - අරුණ සංජීව
විදුලිජනක යන්ත්‍ර ක්‍රියාකරු - හිරාන් ඉන්දික
නිශ්චල ඡායාරූපකරණය - ධම්මික පතිරත්න
නිෂ්පාදන සම්බන්ධීකරණය - මල්කි විජේමාන්න
පාපන්දු කණ්ඩායමේ සම්බන්ධිකරණය - රංගික මනෝජ්
නිෂ්පාදන සහය - ප්‍රියන්ත ලියනගේ, පී. ඒ. පී. අරුණසිරි, එම්. ඒ. වික්‍රමසිංහ, මහේෂ් දිසානායක
අරක්කැමි - අසිත හේරත්
සහාය - සමන් හල්තොට, සුමිත් හේමචන්ද්‍ර
අතිරේක ශිල්පීන් සම්බන්ධීකරණය - පද්මා මෙන්ඩිස්, වසන්ත මෙන්ඩිස්
නිෂ්පාදක විධායක - සුසාර දිනාල් සිල්වා
ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි
වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ
ගීත හා ගායන ශිල්පින් දිරියෙන් කඳුලැලි සඟවා - සනුක වික්‍රමසිංහ - පද රචනය - රොහාන් පෙරේරා සංසාරේ - කසුන් කල්හාර ගායන සහාය උපේකා නිර්මාණි - පද රචනය - රොහාන් පෙරේරා අතේ පයේ හිරියන්න - දිනත් ද සිල්වා, සෙනුද දිල්සර, ශසික අබේකෝන්, සෙනුත් බුද්ධික සූරියආරච්චි, සනිධ නෙත්මිත විදානගම, තේනුක නින්දුල ප්‍රියනන්ද, සනුක දුල්නෙත් විදානගම, සුවී සෙනායා මාලියැද්ද
රඟපෑ නළු නිළියන් - ජයලත් මමෝරත්න (සමරසේකර සර්), චාන්දනී සෙනෙවිරත්න (සමරසේකර මහත්මිය), කෞෂල්‍යා ප්‍රනාන්දු (කරුණාවතී ටීචර්), ජයනි සේනානායක (තරිඳුගේ මව), නයනා හෙට්ටිආරච්චි (කල්පගේ මව), අනුලා බුලත්සිංහල (එළවළු කොරටුවේ මිත්තණිය), සේවියර් කනිෂ්ක (සමන්ත), ලක්ෂ්මන් මෙන්ඩිස් (නියෝජ්‍ය විදුහල්පති), ක්‍රිෂාන්ත ගුණතිලක (නව පුහුණුකරු), ඇන්ටන් කුරේ (විනය නිලධාරියා), ලසන්ත ප්‍රැන්සිස් (සහය පුහුණුකරු), නිපුනි ගුණවර්ධන (5 වසර ගුරුවරිය), වාසල ඒකනායක (හෝටල් කළමනාකරු), ප්‍රින්සි ප්‍රනාන්දු (තාප්ප නිවසේ කාන්තාව) ළමා නළු නිළියන් - ඩේවිඩ් කරුණාරත්න (සඳුන්), එම්. එන්. එම්. රිෂාන් (සහන්), රෝෂාන් තුෂ්මික (රචිර), ධනංජය නවීන් (විහඟ), මොහොමඩ් ශාම් (ජබුස්), පවන් නිම්සර (පබළු), තවිදු කල්හාර (කල්ප), ඉමල් ෂෙහාර (ඉම්රාන්), ජූඩ් ඇන්තනි (තරිදු), අරෝෂ සන්දීපන, ජනිත් චාමිකර, තිලණ උදාර කන්නංගර, වී. ශාම් (පූජිත), තරුෂ රුක්ෂාන්, දෙනෙත් භානුක, සුභාෂිණි ජයරත්න, අරෝප දෙව්මිණි, කෞෂල්‍යා ලක්ෂානි, නෙත්මි නිමාෂා පීරිස්, අයේෂා සමන්මලී, ඩබ්. එම්. මනිෂා, විහංගා දුෂානි කරුණානායක, ඉසුරුනි නිම්සරා දිසානායක, ඉමාෂා හසිනි කුලතුංග, නෙත්මි නවෝද්‍යා, සුරංගි කසුනිතා, ඉෂාණි මධුසිංහ, මහේෂි පබසරා, සමන්තා සේපාලිකා, විහඟ සත්සර, නිලංග රුක්ෂාන් සෙනෙවිරත්න, දිනිදු සම්පත්, කෝකිල දසුන්, නුවන් චාමර, රවිඳු ප්‍රසාද්, ඉරේෂ් සඳරුවන්, නිෂාන් ලක්ෂණ සාමින්ද, ඩී. එච්. ෂෙහාන්, අනුරාධ ලක්මාල්, සිතිජ ලක්ෂාන් කරුණාතිලක, නමෝද්ය චතුරංග, හෂාන් නඳුන් ප්‍රේමසිරි, රවිඳු විමෝක්ෂ සම්පත්, පුබුදු ලක්ෂාන් තිලකරත්න, දුමිදු සුසිල් රංගන, සහන් මධුසංක, අනුෂානි සෙව්මිනි විජේසිංහ, තරුෂි නවෝද්‍යා, අයෝගනී ප්‍රේමලාල්, අචිනි ප්රබෝදිකා, පවනි භාග්‍යා, විදු විමර්ශනි, දිලිශා රත්නායක, සෙව්මිනි දිල්ෂිකා, ප්‍රීතිකා ප්‍රබෝධනී, තරුෂිකා දෙව්මිණි, ශානිකා මධුශානි ජයකොඩි, මලිෂා ප්‍රසංගනී ගුණතිලක, නෙත්මි කෞෂල්‍යා විජේසිරි, කවිදු බුදධික චතුරංග, චමිත් මධුරංග සිල්වා, සුමුදු දිල්ශාන් පෙරේරා, බී. එම්. අභිශේක්, විමුක්ති ලක්ෂාන්, එස්. ප්‍රදීප් කුමාර්, එම්. එස්. එම්. සෆ්රාන්, දුමිදු ආදිත්‍ය, ෂිහාන් ෂත්යාජ, ටී. ෂබීස් රාජ්, එම්. ඉම්රාන්, ආදිත්‍ය දිල්ෂාන්, මොහොමඩ් කයිෆ්, ටී. එන්. එම්. ෆස්ලාන්, අශේන් කාවින්ද, එම්. එන්. එම්. රිස්වානි, මනේක නෙත්සර, නිමන්ත ගිම්හාන, ලෙහාන් කවීෂ්වර, නදීල කල්හාර, විහඟ ගාද්ය, ජනිත් දුලක්ෂිත, කවිෂ දෙව්ෂාන්, මොහමඩ් ෆයාසි, ඒ. කේ. අමානුල්ලා, මොහොමඩ් ඉබ්‍රහිම්, ෂෙහාන් මධුශංක, පසිදු ලක්ෂාන්, ආර්. මධුමිත, දසුන් මධුභාෂණ, එම්. ජේ. මොහාමඩ්, අදීෂ උමයංග, එම්. සෙයිඩ්, තීක්ෂණ දර්ශන, රාජිත සඳරුවන්, මොහොමඩ් ඉර්ෂාඩ්, කේ. ආකාශ්, හරීන්ද්‍ර ප්රනිසර, විනුක තාරුක සංජීව, ඩී. ඒ. හලීම්, එම්. අයි. එම්. ඉන්සාන්, එම්. යූ. එම්. හකීම් ,දනුෂ්ක ශ්‍රීමාල්, කුලිදු දේවින්ද, කාවිදන් ආකාශ්, පියුෂ් පන්සිළු, කේ. ජී. ජී. චන්දුල, අත්තනගේ සංදීප ගිම්හාන, රෆයිස් රෆත් සරූස්, විහදු හංසන කුලසේකර, හේෂාන් ඩිලුප, මොහොමඩ් රිම්සාන්, උදාර අවිශ්ක, සචිශ්ක අයෝද බණ්ඩාර, මුතුෂ චමෝද්, මලීෂ චමිදු පැහැසර, ෂෙහාන් හල්පේ, වජිර දයානන්ද, නිලුපුල් නිශද, ශසික සුපෙතුම්, තරුෂික සමෝද්ය, විරාජ්, වත්සල, ලහිරු