ඇලඩින් සහ පුදුම පහන

පෙබරවාරි 14, 2019

තිරගත වූ දිනය - 2018 ජූලි 26

ඉදිරිපත් කිරීම - රවිදු එන්ටර්ටේන්ට්මන්ට්

නිෂ්පාදනය - ප්‍රසාද් විජේසූරිය

කතාව, දෙබස් හා තිර රචනය -අජිත් මෙන්ඩිස්

අධ්‍යක්ෂණය - සුමිත් කුමාර

සහය අධ්‍යක්ෂණය - ධනංජය මංචනායක, සුනෙත් රසාංග

කැමරා අධ්‍යක්ෂණය - නිලන්ත චූලරත්න සහය - ශානක මධුසංඛ

සංස්කරණය, වර්ණ සංයෝජනය සහ නාමාවලිය - ශාන් අල්විස් සහාය - ශානක මධුසංඛ

අංග රචනය - නිලාන් බාලසූරිය සහය - රුචිර ප්‍රමෝද්, චින්තක නදීශාන්

කලා අධ්‍යක්ෂණය - ප්‍රියන්ත රාමනායක

සහය - චන්ද්‍රානි නන්දලතා, විශ්ව ප්‍රබුද්ධ

ශබ්ද පරිපාලනය -

නිෂ්පාදන කළමනාකරණය - කේ. පුෂ්ප කුමාර (රාජු), ජගත් බණ්ඩාර

නිශ්චල ඡායාරූප - මහේෂ් ද සිල්වා

පටිගත කිරීම - සුසන්ත සේනාධීර

තාක්ෂණික ශිල්පීන් - අසංක ප්‍රදීප්, සසනිදු මධුශාන්

කැමරා උපකරණ - ආර්. එස්. වීඩියෝ, කළුබෝවිල

දර්ශන තල සම්බන්ධීකරණය - බූෂාන් ප්‍රේමලාල් (මාවත්ඔය රෙස්ට්)

සම්බන්ධීකරණය - බර්මින් ලයිලි ප්‍රනාන්දු

ප්‍රවාහන - ජගත් බණ්ඩාර

ගීත සඳහා ඇඳුම් නිර්මාණය -දේශාන් පෙරේරා

ඇඳුම් නිර්මාණය - සුරේන් රාජපක්ෂ

ගී තනු නිර්මාණ සහ සංගීත සංයෝජනය - ආචාර්ය රුවින් ඩයස්

ගීත පටිගත කිරීම - අනුර රණසිංහ (ඉන්වේව් රෙකෝඩින් ස්ටුඩියෝ)

අතිරේක කැමරාකරණය - සුරේෂ් ධම්මික, නිරංග සංජීව

සංස්කරණ මැදිරිය - ඉඩ්ඒ ඉඊඋච්ධ්ර්‍ණ - පොල්හේන්ගොඩ

ගීත ප්‍රබන්ධය - අජිත් මෙන්ඩිස්

ගීත හා ගායන ශිල්පින්: කුමාරිය මගේ - සමන් ලෙනින්, ශාන්ත පීරිස්

ගිනි හුලඟේ පිපි - සදෙව් සන්තුල, දුනිති කවිනියා, ජනනි ඉමාත්මා, භානුක සෙනෙවිරත්න, ටෙරාන් ද අල්විස්

රඟපෑ නළු නිළියන් - ධනංජය සිරිවර්ධන, උදාරි වර්ණකුලසූරිය, අශිකා මතසිංහ, ඩී. බී. ගංගොඩතැන්න, දිල්හාරා රාජපක්ෂ, නිමල් පල්ලේවත්ත, සේනක ටයිටස්, නෙතු ප්‍රියංගිකා, ප්‍රියන්ත මංසිළු, රෝහිත ඩයස්, රෝයි මැක්ලවුඩ්, දයාසිරි හෙට්ටිආරච්චි, බිංදු බෝතලේගම

ළමා නළු නිළියන් - සදෙව් සංතුල,බෝමෙත් ජිත්නුක, සමරසිංහ, මොවිදු සුභසිංහ, ක්‍රිස් පවිත්‍ර විජයලතා, සුදර්ශිකා ධර්මසිංහ, හසිත විතානගේ, තිලාන් බාලසූරිය, ප්‍රියන්ත රාමනායක, විශ්ව ප්‍රබුද්ධ, කේ. පුෂ්පකුමාර, සුනේත්‍රා ලක්ෂ්මි, තුසිත අබේනායක, සංජය තුසිත