සිංහල චිත්‍රපට නාමාවලිය

දෙසැම්බර් 20, 2018

පුංචි අන්දරේ

තිරගත වූ දිනය - 2018 මාර්තු 05 ඉදිරිපත් කිරීම - රාවණා ප්‍රඩක්ෂන් නිෂ්පාදනය - වෛද්‍ය කුසුම් නිල්නුවන්, මන්දස්මිතා මුදුතෙපුලි අධ්‍යක්ෂණය - සුමිත් රෝහණ තිත්තවැල්ගල කතාව - මහින්ද කුමාර දළුපොත තිර රචනය - මහින්ද කුමාර දළුපොත, සුමිත් රෝහණ තිත්තවැල්ගල

සහය අධ්‍යක්ෂණය - ඩබ්ලිව්. රවින්ද්‍ර, වර්නන් අබේසිංහ කැමරා අධ්‍යක්ෂණය - අශෝක ජයසේකර කැමරා සහය - සංජුල සූරියආරච්චි

ආලෝකකරණ ශිල්පීන් - ජගත් ප්‍රේමලාල්, ප්‍රියන්ත බණ්ඩාර, උපුල් හේවාපතිරණ සංස්කරණය - ජගත් වීරතුංග අංග රචනය - නලින් ප්‍රේමතිලක, රොඩ්නි වැන්ටුවස්ඩ් කලා අධ්‍යක්ෂණය - මනෝජ් වික්‍රමසිංහ, කරු බිබිලේ කලා සහය - ඉෂාර මධුරංග තණමල්විල, අරුණ ලියනගේ, සුරංජිත් බණ්ඩාර ශබ්ද පරිපාලනය හා හඬ සැකසුම් - ශසික රුවන් මාරසිංහ (සරසවි චිත්‍රාගාරය) ශබ්දාාගාර සහය - සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික‍්‍රමරත්න, අනුර මුණසිංහ ශබ්ද පටිගත කිරීම - එප්. කුමරේෂන් වර්ණ සංයෝජනය - මේඝ කාවින්ද කොළඹගේ දෙබස් පටිගත කිරීම - ඩිරාන් විජේසිංහ

නිෂ්පාදක විධායක - ශ්‍රින් ප්‍රියදර්ශනි ද සොයිසා

නිෂ්පාදන සම්බන්ධීකරණය - ධනංජය දබේවෙල බණ්ඩාර නිෂ්පාදන සහය - රන්ජන් ලක්ෂ්මන්

ඉංග්‍රීසි පරිවර්තනය - ඩග්ලස් මර්වින් සිල්වා

ඉංග්‍රීසි උප සිරැසි - රන්පත් ගුරුගේ

ඇඳුම් නිර්මාණය සහ කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා සහය ඩොමිනික් ට්‍රැක් ඩොලි ක්‍රියා කරවීම - චමින්ද ගුණසිරි ජෙනරේටර් ක්‍රියා කරවීම - ඩබ්. කේ. කේ හර්ෂ ආහාර සැපයීම - ඩබ්. ඒ. ඩී. ගුණතිලක නවාතැන් පහසුකම් - ශාන්ති හෝටලය - මහව, රෝහණ හෝටලය - ගල්ගමුව ප්‍රවාහනය - ආර්. ඒ. පද්මසිරි, එස්. ඒ. ජයතිස්ස, ඉන්දික අනුරාධ, උදාර නේෂාන් නිශ්චල ඡායාරූප - උදේනි අල්විස් නාමාවලිය - ඩිරාන් විජේසිංහ සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ ගීත ප්‍රබන්ධය - මහාචාර්ය සුනිල් ආරියරත්න, සුමිත් රෝහණ තිත්තවැල්ගල රබන් වාදනය - කේ. කේ. පෙරේරා, පුෂ්පිකා පෙරේරා ගීත හා ගායන ශිල්පීන් රන්ඩු රන්ඩු නොවී - භානුක සන්තෝස් පැලවත්ත, සදලි වර්ෂා ස්වාරිස් උඩින් වරෝ අයියණ්ඩි - භානුක සන්තෝස් පැලවත්ත, සදලි වර්ෂා ස්වාරිස් දහසක් බුදුන් බුදු වන - භානුක සන්තෝස් පැලවත්ත කවි ගායනා - සුමතිපාල වික්‍රමසිංහ, සංජීව වික්‍රමසිංහ, නිශාන්ත මෙල්, දිවෙන්ද්‍ර ජයකොඩි,සුදම් කටුකිතුලේ අතිරේක ගායනය - හර්ෂණ දිසානායක, රංජිත් ලහිරු රාමනායක, වනමලී ලංකේෂ්වර, ඩබ්. ඒ. උමේෂා, උදාන අබේවික්‍රම, අමන්දා පෙරේරා, අයේෂා මධුමාලි රඟපෑ නළු නිළියන් - මහේන්ද්‍ර පෙරේරා, කුමාර සිරිවර්ධන, මාපලගම විමලරත්න,සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, උදේනි අල්විස්, ප්‍රවීන් කටුකිතුලේ (ළමා), සුනීතා විමලවීර, රූපා ගෝමස් (ගරු), යොහානි හංසිකා (ළමා), ඩබ්ලිව්. ජයසිරි, මානෙල් චන්ද්‍රලතා (ගරු), ගෝවින් වින්වත්, මොරින් චාරුණි, බර්ටි සුසිරිපාල (ගරු), රනිදු කෝන්ගලගේ,අසේන් අබේසේකර, රස්මිත නෙත්යංජ, සුනෙත් මල්වත්තගේ, යොනාල් වින්දිනු, සිනෙත් සිංදීප, ළහිරු දුෂාන්, තෙරුණි කාව්‍යා, කවීන් තේමිය, ඩිලෝන් දිනෙත්, සිතුමිණ ධනංජය, කෞෂි පිනිපා, යෙනුලි භාග්‍යා, රශ්මි සෙව්වන්දි, සඳුනි රාජපක්ෂ, සුමතිපාල වික්‍රමසිංහ, සංජීව වික්‍රමසිංහ, දිවේන්ද්‍ර ජයකොඩි, නිශාන්ත ලාල්, සුදම් කටුකිතුලේ, සෑම් පෙරේරා, සෙනෙවි සිටුබණ්ඩාර, වසන්ත පාලි, මිලාන් මධුසංඛ, එස්. චතුරාණි, සමන් බංඩාර ඉහලගම, මංගල ප්‍රදීප් සේනානායක, ඉෂාර මදුරංග තණල්විල, ආර්. ඒ. ඩී. පෑලිස්, කරුණාරත්න මහගමරාල, කේ. බී. තෙන්නකෝන්, තේමිය කොට්ටහච්චි, සසිඳු කොට්ටහච්චි