වර්ෂ 2022 ක්වූ May 25 වැනිදා Wednesday
රයිගමයයි ගම්පළයයි

* තිරගත වූ දිනය - 2018 ජුනි 01
* ඉදිරිපත් කිරීම - තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් පුද්ගලික සමාගම
* නිෂ්පාදනය - හරේන් නාගොඩවිතාන, දිලිනි සිල්වා
* සම නිෂ්පාදනය - හර්ෂමාන පණ්ඩිතරත්න, කුෂාන් විජේසිංහ
* කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ලලිත් ප්‍රේමතිලක
* සහය අධ්‍යක්ෂණය - අමිල පහතගෙදර, රුවන් ඇහැලියගොඩ
* කැමරා අධ්‍යක්ෂණය - බුද්ධික මංගල
* කැමරා සහය - හර්ෂණ කරුණාතිලක, මංජුල සූරියආරච්චි
* කාර්මික සහය - අමිල චන්දන, ගාමිණී බණ්ඩාර, මදුරංග බණ්ඩාර, දනුෂ්ක බණ්ඩාර, ප්‍රදීප් ශ්‍රී බණ්ඩාර, රොහාන් දේවින්ද
* සංස්කරණය - අනුර බණ්ඩාර
* අංග රචනය - හෙන්රි ප්රේ්මරත්න සහය -කෞෂි තිලකරත්න
* කලා අධ්‍යක්ෂණය, පසුතල නිර්මාණය හා ඇඳුම් නිර්මාණය - හේමන්ත ජයලත් සහාය - සුරංජිත් විතානගේ
* ශබ්ද පරිපාලනය - ඩිලාන් ගුණවර්ධන
* වර්ණ සංයෝජනය - ආනන්ද බංඩාර (ෆයින් විෂන්)
* කැමරා උපකරණ සැපයීම, සංස්කරණ සහ වර්ණ සංකලන මැදිරිය - ෆයින් විෂන්
* සජීවිකරණ මැදිරිය - ඍජ්ඔ ඉබභඤඪධ
* පටිගත කිරීමේ ශබ්දාගාරය - කුල්නෙත් මීඩියා ප්‍රඩක්ෂන්
* රංග වින්‍යාසය - ආර්. එම්. උෂාන් පෙරේරා, ඉරේෂා දිල්රුක්ෂි හේරත්
* දෙබස් පටිගත කිරීම - රොෂාන් සංජේ හේරත්
* සංගීතය පටිගත කිරීම - සාහා ශබ්දාගාරය, ඇතුල් කෝට්ටේ
* නිෂ්පාදන සම්බන්ධීකරණය හා නිෂ්පාදක විධායක - රොෂාන් සංජේ හේරත්
* ප්‍රවාහන සේවය - ටිකිරි බණ්ඩාර, අකිල කෝෂිත, වෑකඩපොල චූටි
* ආහාර සැපයීම - චමින්ද කුමාර, ධර්මසිරි තිලකරත්න
* නිෂ්පාදන කළමනාකරණය - උෂාන් පෙරේරා සහය එරංග