වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
2023 හොලිවුඩ් චිත්‍රපට

අභියෝගාත්මක දෙවසරකට පසුව උදා වූ 2023 නව වසරේ ලෝක සිනමාව වෙනුවෙන් සුපිරි වීර චිත්‍රපට, ත්‍රාසජනක චිත්‍රපට, සජීවිකරණ ආදි වූ චිත්‍රපට රැසක් ගෙන එන බවට හොලිවුඩය පොරොන්දු වී සිටී. උදා වූ නව වසරේ බලාපොරොත්තු සහගත හොලිවුඩ් චිත්‍රපට මෙසේ වේ.
M3GAN - ජනවාරි 06
අධ්‍යක්ෂණය -
ජෙරාඩ් ජොන්ස්ටන්
රංගනය - ඇලිසන් විලියම්ස්, වයලට් මැක්ග්‍රෝ, රොනී චෙයින්, බ්‍රයන් ජොඩ්න් ඇල්වරෙස්
Magic Mike's Last Dance - පෙබරවාරි 10
අධ්‍යක්ෂණය - ස්ටීවන් සෝඩර්බර්ග්
රංගනය - චානින් ටැටුම්, සල්මා හයේක්, ගෙවින් ස්පෝක්ස්, කේට්ලින් ජෙරාඩ්
Ant-Man and The Wasp: Quantumania - පෙබරවාරි 17
අධ්‍යක්ෂණය - පේටන් රීඩ්
රංගනය - පෝල් රුඩ්, ඉවැන්ග්ලින් ලිලී, මිචෙල් ඩග්ලස්, මිචෙල් ෆයිෆර්, ජොනතන් මේජර්ස්, බිල් මුරේ
Creed III - මාර්තු 03
අධ්‍යක්ෂණය - මයිකල් බී. ජෝර්ඩ්න්
රංගනය - මයිකල් බී. ජෝර්ඩ්න්, ටෙසා තොම්සන්, ජොනතන් මේජර්ස්, ෆිසිලා රෂ්ඩ්
65 - මාර්තු 10
අධ්‍යක්ෂණය - ස්කොට් බෙක්, බ්‍රයන් වුඩ්ස්
රංගනය - ඇඩම් ඩ්‍රයිවර්, ඇරියානා ග්‍රීන්බෝල්ට්, ඛ්ඩතධඥ ඛ්ධතඥථචද
Scream VI - මාර්තු 10
අධ්‍යක්ෂණය - මැට් බෙට්නෙල් ඕල්පින්, ටයිලර් ගිලෙට්
රංගනය - මෙලීසා බෙරාරා, ජීනා ඔර්ටෙගා, මේසන් ගුඩින්ග්, ජැස්මින් සැවෝයි බ්‍රවුන්
Shazam! Fury of the Gods - මාර්තු 17
අධ්‍යක්ෂණය - ඩේවිඩ් එෆ්. සැන්ඩ්බර්ග්
රංගනය - සැචරි ලෙවී, හෙලන් මිරන්, ලුසි ලිව්, ජැක් ඩිලන් ග්‍රේසර්, මේගන් ගුඩ්, ඇඩම් බ්‍රෝඩි
John Wick: Chapter 4 - මාර්තු 24
අධ්‍යක්ෂණය - චැඩ් ස්ටැෂෙල්ස්කි
රංගනය - කීනු රීව්ස්, ලොරන්ස් ෆිෂ්බර්න්, ලාන්ස් රෙඩික්, ඉයන් මැක්ෂේන්, බිල් සකර්ස්ගාර්ඩ්, හයිරොයුකි සනඩා
The Super Mario Bros. Movie -
අප්‍රේල් 07
අධ්‍යක්ෂණය -
ආරොන් හොර්වත්, මයිකල් ජෙලෙනික්
හඬ දායකත්වය - ක්‍රිස් ප්‍රැට්, අන්යා ටෙපර් ජෝයි, ජැක් බ්ලැක්, චාර්ලි ඩේ, සෙත් රෝගන්, ෆ්‍රෙඩ් ආමිසෙන්
Evil Dead Rise - අප්‍රේල් 21
අධ්‍යක්ෂණය - ලී ක්‍රොනින්
රංගනය - ඇලෙසා සදර්ලන්ඩ්, ලිලි සුලෙයිවාන්, ගේබ්‍රියල් ඒකොල්ස්, මොගන් ඩේවිස්, නේල් ෆිෂර්
Guardians of the Galaxy Vol. 3 -
මැයි 05
අධ්‍යක්ෂණය - ජේම්ස් ගන්
රංගනය - ක්‍රිස් ප්‍රැට්, සෝ සල්ඩානා, බ්‍රැඩ්ලි කූපර්, ඩේව් බෞටිස්ටා, කෙරන් ගිලන්, විල් පෝල්ටර්, එලිසබෙත් ඩෙබිකි
Fast X - මැයි 19
අධ්‍යක්ෂණය - ජස්ටින් ලින්
රංගනය - වින් ඩීසල්, මිචෙල් රොඩ්‍රිගුස්, ටයිරස් ගිබ්සොන්, සුන්ග් කන්ග්, නතාලි එමානුවෙල්
The Little Mermaid - මැයි 26
අධ්‍යක්ෂණය - රොබ් මාර්ෂල්
රංගනය - හෝලි බෙයිලි, ජොනා හේවුර් කින්ග්, මෙලීසා මැකර්ති, ජේවියර් බාඩෙම්, ඩෙවීඩ් ඩිග්ස්
Spider-Man: Across the Spider-Verse -
ජුනි 02
අධ්‍යක්ෂණය - ජොකියුම් ඩොස් සන්තොස්
හඬ දායකත්වය - ශමෙයික් මුරේ, හෙයිලී ස්ටෙන්ෆීල්ඩ්, ඔස්කාර් අයිසැක්, ඉසා රේ
Transformers: Rise of the Beasts -
ජුනි 09
අධ්‍යක්ෂණය - ස්ටීවන් කැප්ලේ ජූනියර්
රංගනය - රොන් පර්ල්මාන්, ඇන්තනි රාමොස්, පීටර් කුලෙන්, ඩොමිනික් ෆිෂ්බැක්, ලූනා ලෝරෙන් වෙලෙස්
The Flash - ජුනි 23
අධ්‍යක්ෂණය - ඇන්ඩි මුෂියෙට්ටි
රංගනය - එසාරා මිලර්, බෙන් ඇෆ්ලෙක්, සුෂා කෝලෙ, බිලි කෘඩුප්, මයිකල් කීට්න්
Indiana Jones and the Dial of Destiny - ජූනි 30
අධ්‍යක්ෂණය - ජේම්ස් මැන්ගොල්ඩ්
රංගනය - හැරිසන් ෆෝඩ්, ඇන්ටෝනියෝ බන්ඩෙරාස්, මැඩ්ස් මිකෙල්සන්, ෆෝබි වොලර්, ටෝබි ජෝන්ස්, බොයිඩ් හෝල්බෘක්
Mission: Impossible - Dead Reckoning, Part One - ජූලි 14
අධ්‍යක්ෂණය - ක්‍රිස්ටෝපර් මැකියුරි
රංගනය - ටොම් කෘස්, රෙබෙකා ෆර්ගියුසන්, සයිමන් පෙග්, වින්ග් රහම්ස්, වැනේසා කිර්බි
Oppenheimer - ජූලි 21
අධ්‍යක්ෂණය - ක්‍රිස්ටෝපර් නෝලන්
රංගනය - කුලෙයින් මර්ෆි, ෆ්ලොරන්ස් ෆියුජ්, එමිලි බ්ලන්ට්, මැට් ඩේමන්, රොබර්ට් ඩව්නි ජූනියර්, රමි මලෙක්, ජෝෂ් හර්ටෙන්ට්, බෙනී සෆ්ඩි
The Marvels - ජූලි 28
අධ්‍යක්ෂණය - නියා ඩෙකොස්ටා
රංගනය - බ්‍රියේ ලාර්සන්, ටෙයොනි පැරිස්, ඉමාන් වෙලනි, සැමුවෙල් එල්. ජැක්සන්
Roosevelt - ජූලි 14
අධ්‍යක්ෂණය - මාර්ටින් ස්කොර්සෙසේ
රංගනය - ලියනාඩෝ ඩිකැප්‍රියෝ
Blue Beetle - අගෝස්තු 18
අධ්‍යක්ෂණය - ඇන්ජෙල් මානුවෙල් සෝටෝ
රංගනය - සෝලේ මරියුඩේනා, සුසාන් සාරාන්ඩන්, හාවේ ගියුලෙන්
The Nun 2 - සැප්තැම්බර් 08
අධ්‍යක්ෂණය - මයිකල් චාවේස්
රංගනය - බොනී ආරොන්ස්
Kraven the Hunter - ඔක්තෝබර් 06
අධ්‍යක්ෂණය - ජේ. සී. චැන්ඩෝර්
රංගනය - ආරොන් ටේලර් ජොන්සන්
The Exorcist - ඔක්තෝබර් 13
අධ්‍යක්ෂණය - ඩේවිඩ් ගෝර්ඩොක් ග්‍රීන්
රංගනය - ලෙස්ලි ඔඩොම් ජූනියර්, එලන් බර්ස්ටයින්, ඈන් ඩොව්ඩ්
Dune: Part Two - නොවැම්බර් 03
අධ්‍යක්ෂණය - ඩෙනිස් විලෙනෙව්
රංගනය - තිමොති චාමෙට්, සැන්ඩෙයා, රෙබෙකා ෆර්ගියුසන්, ජේවියර් බාර්ඩෙම්, ජෝෂ් බ්‍රෝලින්
The Hunger Games: The Ballad of Songbirds & Snakes - නොවැම්බර් - 17
අධ්‍යක්ෂණය - ෆ්‍රැන්සිස් ලෝරන්ස්
රංගනය - රැචෙල් සෙග්ලර්, හන්ටර් ස්චැෆර්, ටොම් බ්ලයිත්, ජේසන් ස්චැවර්ත්මන්
Wonka - දෙසැම්බර් 15
අධ්‍යක්ෂණය - පෝල් කින්ග්
රංගනය - තිමොත් චාමෙට්, ඔලිවියා කෝල්මන්, සැලෙ හෝකින්ස්, රෝවන් ඇට්කින්සන්, කීගන් මයිකල් කී
Aquaman and the Lost Kingdom - දෙසැම්බර් 25
අධ්‍යක්ෂණය - ජේම්ස් වාන්
රංගනය - ජේසන් මොමොයා, ඇම්බර් හර්ඩ්, පැට්‍රික් විල්සන්, වායා අබ්දුල් මටීන් ධ්ධ්, ටෙමුයෙරා මොරිසන්