වර්ෂ 2023 ක්වූ March 22 වැනිදා Wednesday
2023 වසරේ බොලිවුඩ් චිත්‍රපට දින දර්ශනය

2023 වසර උදා වූයේ බොලිවුඩයට සාර්ථක බලාපොරොත්තු රැසක් සමඟිනි. පසුගිය වසර දෙක මුළු ලොවට අභියෝගාත්මක කාලයක් වූ අතර අනෙකුත් බොහෝ ව්‍යාපාරවලට මෙන්ම බොලිවුඩයටද වෙනස් කිරීම් ගණනාවක් සිදු කිරීමට සිදු විය. උදා වූ නව වසරේදී ද බොහෝ චිත්‍රාගාර සුවිශේෂ සිනමා නිර්මාණ රැසක් සිනමාහල් සහ අන්තර්ජාල සේවා ඔස්සේ නිකුත් කිරීමට සූදානම් වී සිටී. ඒ අතරට 2023 වසර වෙනුවෙන් නිෂ්පාදනය වෙමින් පවතින, පසුගිය වසරේදී අත්හිටුවා ඇති සහ මෑතකදී නිවේදන නිකුත් කළ බොලිවුඩ් හින්දි චිත්‍රපට පෙළක් පෙළ ගැසී තිබේ. ඒ අනුව 2023 වසරේ වඩාත් අපේක්ෂිත බොලිවුඩ් චිත්‍රපට මෙහි ලැයිස්තුගත කර ඇත.
ජනවාරි 13 - Kuttey
අධ්‍යක්ෂණය - අස්මාන් භාරද්වාජ්
රංගනය - අර්ජුන් කපූර්, නසීරුදීන් ෂා, තාබූ, කොන්කෝනා සෙන් ෂර්මා
ජනවාරි 20 - Mission Majnu
අධ්‍යක්ෂණය -ශාන්තනු බග්චි
රංගනය -සිද්ධාර්ත් මල්හෝත්‍රා,
රශ්මිකා මන්දන්න
ජනවාරි 25 - Pathaan
අධ්‍යක්ෂණය -සිද්ධාර්ත් ආනන්ද්
රංගනය -ෂාරුක් ඛාන්, දීපිකා පදුකෝන්,
ජෝන් ඒබ්‍රහම්
පෙබරවාරි 10 - Shehzada
අධ්‍යක්ෂණය - රෝහිත් ධවාන්
රංගනය - කාර්තික් ආර්යන්, ක්‍රිටි සැනොන්, පරේෂ් රාවල්, මනීෂා කොයිරාල
පෙබරවාරි 17 - Maidaan
අධ්‍යක්ෂණය -අමිත් ෂර්මා
රංගනය - අජේ දේව්ගන්, ප්‍රියමනී,
ගජ්රාජ් රාඕ
පෙබරවාරි 24 - Selfiee
අධ්‍යක්ෂණය -රාජ් මේතා
රංගනය - අක්ෂේ කුමාර්, ඉම්රාන් හෂ්මි,
ඩයනා පෙන්ටි, නුශ්‍රත් භාරුච්ච
මාර්තු 03 - Mrs Chatterjee Vs Norway
අධ්‍යක්ෂණය -අෂිමා චිබර්
රංගනය - රාණි මුඛර්ජි
මාර්තු 08 - Tu Jhoothi Main Makkar
අධ්‍යක්ෂණය - ලූව් රන්ජන්
රංගනය - රන්බීර් කපූර්, ශ්‍රද්ධා කපූර්
මාර්තු 30 - Bholaa
අධ්‍යක්ෂණය - අජේ දේව්ගන්
රංගනය - අජේ දේව්ගන්, තාබූ
අප්‍රේල් 07 - Bawaal
අධ්‍යක්ෂණය -නිතේෂ් තිවාරි
රංගනය -වරුන් ධවාන්, ජාන්වි කපූර්
අප්‍රේල් 21 - Kisi Ka Bhai Kisi Ki Jaan
අධ්‍යක්ෂණය -ෆර්හාඩ් සම්ජි
රංගනය - සල්මන් ඛාන්, පූජා හෙජ්ඩ්,
වෙන්කටේෂ්, ජගපති බාබු
අප්‍රේල් 28 -
Rocky Aur Rani Ki Prem Kahani
අධ්‍යක්ෂණය - කරන් ජොහාර්,
රංගනය - ධර්මේන්ද්‍ර, ජයා බච්චන්,
ශබානා අස්මි, රන්වීර් සිං, ආලියා භාත්
මැයි 26 - Swatantra Veer Savarkar
අධ්‍යක්ෂණය - රන්දීප් හූදා
රංගනය - රන්දීප් හූදා, අංකිතා ලෝකන්ද්
ජුනි 02 - Jawan
අධ්‍යක්ෂණය - ඇට්ලි
රංගනය - ෂාරුක් ඛාන්, නයන්තාරා, විජේ
සේතුපති, ප්‍රියමනී, සන්යා මල්හෝත්‍රා
ජුනි 16 - Adipurush
අධ්‍යක්ෂණය - ඕම් රවුත්
රංගනය - ප්‍රභාස්, සයිෆ් අලි ඛාන්,
ක්‍රිටි සැනොන්, සනී සිං
ජුනි 23 - Dream Girl 2
අධ්‍යක්ෂණය -රාජ් ශාන්තිල්යා
රංගනය - ආයුෂ්මාන් කුරානා, අනන්යා පාණ්ඩේ, අන්නු කපූර්, පරේෂ් රාවල්,
විජේ රාස්
ජුනි 29 - Satyaprem Ki Katha
අධ්‍යක්ෂණය -සමීර් විද්වාන්ස්
රංගනය -කාර්තික් ආර්යන්,
කියාරා අද්වානි
ජූලි 07 - Yodha
අධ්‍යක්ෂණය - සාගර් අම්රේ,
පුෂ්කර් ඕජා
රංගනය - සිද්ධාර්ත් මල්හෝත්‍රා, දිෂා
පතානි, රාෂි ඛන්නා
අගෝස්තු 11 - Animal
අධ්‍යක්ෂණය - සංදීප් රෙඩ්ඩි වන්ගා
රංගනය - රන්බීර් කපූර්, රශ්මිකා
මන්දනා, අනිල් කපූර්, බොබී ඩියෝල්
අගෝස්තු 15 - Tariq
අධ්‍යක්ෂණය - අරුන් ගෝපාලන්
රංගනය - ජෝන් ඒබ්‍රහම්
නොවැම්බර් 10 - Tiger 3
අධ්‍යක්ෂණය - මනීෂ් ෂර්මා
රංගනය - සල්මන් ඛාන්, කත්‍රිනා කයිෆ්,
ඉම්රාන් හෂ්මි
නොවැම්බර් 10 - 100%
අධ්‍යක්ෂණය - සජිඩ් ඛාන්
රංගනය - ජෝන් ඒබ්‍රහම්, රිතේෂ්
දේශ්මුක්, නෝරා ෆතේහි,
ෂෙහානාස් ගිල්
දෙසැම්බර් 01 - Sam Bahadur
අධ්‍යක්ෂණය - මේඝනා ගුල්සාර්
රංගනය - විකී කෞෂාල්, සන්යා
මල්හෝත්‍රා, ෆාතිමා සානා ෂෙයික්
දෙසැම්බර් 22 -
Bade Miyan Chote Miyan
අධ්‍යක්ෂණය - අලි අබ්බාස් සෆර්
රංගනය - අක්ෂේ කුමාර්, ටයිගර්
ෂ්රොෆ්, ප්‍රිත්විරාජ් සුකුමාරන්
දෙසැම්බර් 22 - Dunki
අධ්‍යක්ෂණය - රාජ්කුමාර් හිරානි
රංගනය - ෂාරුක් ඛාන්, තප්සි පන්නු