වර්ෂ 2022 ක්වූ May 29 වැනිදා Sunday
චරණ චිත්රපට පෙළට අලුත් චිත්රපට ගොන්නක්...

චරණ ටීවී වෙතින් සතියේ සෑම දිනකම අලුත් චිත්රපටයක අත්දැකීම විඳගන්නට ප්රේක්ෂක ඔබට දැන් පුළුවන්. සතිය පුරා විකාශය කෙරෙන චිත්රපට පෙළ සතියේ දිනවල සහ ඉරිදා දහවල් එකටත්, සෙනසුරාදා දහවල් දොළහට හා රාත්රී නවයට චිත්රපට දෙකක් වශයෙනුත් විකාශය කෙරේ. චරණ මේ සතියේ චිත්රපට පෙළගැස්ම මෙසේයි. අද දහවල් 1.00 ට දිග හැරෙන්නේ 2017 වසරේ තිරගත වූ බියෝන්ඩ් බෝර්ඩර්ස් (1971) චිත්රපටයයි. මේජර් රෝයි අධ්යක්ෂණය ද හනීෆ් මොහොමඩ් නිෂ්පාදනය ද කළ මෙහි අල්ලු සිං, මෝහන් ලාල් හා අරුණෝද් සිං ප්රධාන චරිත නිරූපණය කරති.
2021 ජුලි 30 සිකුරාදා පස්වරු 1.00ට
නර්තනසාල (2018) තෙළිඟු චිත්රපටය
2021 ජුලි 31 සෙනසුරාදා දහවල් 12.00ට
කිලෝමීටරස් ඇන්ඩ් කිලෝමීටරස් (2020)-
මලයාලම් චිත්රපටය
2021 ජුලි 31 සෙනසුරාදා රාත්රි 9.00ට
ක්රැක් (2021) - තෙළිඟු චිත්රපටය
2021 අගෝස්තු 01 ඉරිදා දවල් 12.00ට
සාජන් බේකරි සින්ස් (1962/2021 )-
මලයාලම් චිත්රපටය
2021 අගෝස්තු 02 සඳුදා පස්වරු 1.00 ට
අවාන් ශශ්රීමනාරායන (2019)- තෙළිඟු චිත්රපටය
2021 අගෝස්තු 03 අඟහරුවාදා පස්වරු 1.00 ට
ටූ ස්ටේටස් (2021) - මලයාලම් චිත්රපටය
2021 අගෝස්තු 04 බදාදා පස්වරු 1.00 ට
විට්ටල්වාඩි (2021) - තෙළිඟු චිත්රපටය