වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
නාලන්දා 2023 වෙස්පැලඳවීමේ මංගල්‍යය
ඔක්තෝබර් 26, 2023

කොළඹ නාලන්දා විද්‍යාලයේ නර්තනචාර්යවරුන් වන ගංගා මෙන්ඩිස්, සුරංග බෝතේජූ, පත්මා අයිරාංගනි, වසන්ත කුමාර, නවමල් ජයවීර යනාදීන්ගෙන් උඩරට නර්තනය හැදෑරූ 08 වැනි කණ්ඩායමේ ළමුන් 34 දෙනකු සඳහා 2023 වෙස්පැලඳවීමේ මංගල්‍යය පසු ගිය දින විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී කලා කීර්ති ආචාර්ය රවිබන්දු විද්‍යාපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා විදුහලේ විදුහල්පති ඉරාන් චම්පික ප්‍රමුඛ නියෝජ්‍ය විදුහල්පතිවරු සහ සහකාර විදුහල්පතිවරු ආචාර්ය මණ්ඩලය සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සමඟ දෙමව්පියෝ මේ සඳහා සහභාගී වූහ.