රූ මාදිලිය

ඔක්තෝබර් 27, 2022
හරිනි කව්‍යාංජනී පෙරේරා මෙ වනවිට සිංහල සිනමාවට පා තබා සිටින  යොවුන් රංගන ශිල්පිනියකි,  වෘත්තියෙන් මෝස්තර නිරූපණ ශිල්පිනියකි.
 
ඇය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘ක්ෂීර සාගරය කැලඹිණි’ සිනමාපටයේ ප්‍රධාන ප්‍රධාන චරිතයකට පණ පොවමින් ඔහුගේම ‘කදිර දිව්‍යරාජ’ සිනමා පටයේද ,  සුගත් සමරකෝන්ගේ  ‘යක්ෂාදේශය’ සිනමා නිර්මාණයේද ප්‍රධාන චරිත  නිරූපණයෙන් දායක වූ අතර  ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශීය සංගීත රූප රචනා කීපයකයටම රංගන දායකත්වය ලබා දී ඇත. 
 
රූ රැජන තරඟ අතර 
Miss Super Model Worldwide 2018,
Miss Best Model of the World 2014,
Miss Scuba Sri lanka 2016 
යන ජයග්‍රහණ ඇය හිමිකරගෙන දැනට   වෙළෙද සන්නාම කීපයකම වෙළෙඳ සන්නාම තානාපතිවරියක වශයෙන් කටයුතු කරමින් සිටින්නීය.         
 
තිලක් පෙරේරා