අමිල කරුණානායක මවන රූ මාදිලිය

සැප්තැම්බර් 8, 2022

‘රූපාන්තරණ’ (ප්‍රධාන චරිතය -හරේන්), ‘පෝරිසාදයා’ (දුෂ්ට චරිතය-ඉල්මි), ‘සිකුරු යෝගය’ (පෙම්වතාගේ චරිතය - ගීත්), ‘soul’ (ප්‍රධාන චරිතය), ‘කබඩි’ (ප්‍රධාන චරිතය -මනුරංග) ‘මොනාලිසා’ (ප්‍රධාන චරිතය-මධුවන්ත) යන චිත්‍රපටවලද ‘පළිඟු පියාපත්’ (ප්‍රධාන චරිතය-රාමා), ‘සංසාර සිහිනේ’ (ප්‍රධාන චරිතය-රෝහිත්), ‘පණ්ඩු’ (‘දීඝ ගාමිණී’ චරිතය) යන ටෙලි නාට්‍යවලද රංගනයෙන් දායක වූ අමිල කරුණානායක නව පරපුරේ සුප්‍රකට නළුවෙකි.

 

Costumes - A-DETAIL