කාංචනා කාන් මවන රූ මාදිලි

සැප්තැම්බර් 1, 2022

නිරාවරණය, හදවතේ කතාව, දාස්පෙති, ගර්භණී, නිම්නැති, සුව අරණ යන ආදී ටෙලි නාට්‍යවලද සූර්යා, මේක පුදුම කතාවක් යන චිත්‍රපටවලද වෙළෙඳ දැන්වීම් හා මියුසික් වීඩීයෝ රාශියකද රංගනයෙන් දායක වී ඇති කාංචනා නව පරපුරේ සුප්‍රකට නිළියකි.