සිංහල චිත්‍රපට නාමාවලිය - සකී

දෙසැම්බර් 5, 2019

තිරගත වූ දිනය -
2019 නොවැම්බර් 18
ඉදිරිපත් කිරීම -
සමඟි චිත්‍රපට සමඟ යොව
නිෂ්පාදනය -
සමඟි චිත්‍රපට
කතාව, දෙබස්, තිර රචනය, සංස්කරණය, අධ්‍යක්ෂණය -
ඉන්දික වික්‍රමආරච්චි
සහය අධ්‍යක්ෂණය -
රොයිස්ටන් පීරිස්, රෝහිත මානවඩුගේ
කැමරා අධ්‍යක්ෂණය -
අසංග දේවප්‍රිය, පූර්ණ ජය ශ්‍රී
කැමරා සහය -
නාමල් ප්‍රගීත්
අංග රචනය -
උදිත කොස්තා
කලා අධ්‍යක්ෂණය -
උපුල් වීරසිංහ
ශබ්ද සංයෝජනය -
තරිඳු මාධව, සෙනුක පීරිස්
වර්ණ සංයෝජනය -
විමුක්ති ප්‍රනාන්දු, ප්‍රමේස් දිල්ශාන්
නිෂ්පාදන කළමනාකරණය -
දිල්ශාන් මීගොඩ
නිශ්චල ඡායාරූප -
කුමාර ද මෙල්
නාමාවලිය -
ප්‍රමේස් දිල්ශාන්
සංගීත අධ්‍යක්ෂණය -
සුජීව ඉන්දික
ගී තනු නිර්මාණය -
දුෂාන්ත මහින්දසිරි
විශේෂ අනුග්‍රහය -
ජානකී හිල්
ගීත පටිගත කිරීම -
චාමර හපන්ගම
දෙබස් පටිගත කිරීම -
සංකජ අර්ථසාද්
ගීත ප්‍රබන්ධනය - පියසේන ගුරුගේ
ගීත හා ගායන ශිල්පීන්:
මී මැස්සෝ රංචු ගැසෙන -
ආමා කාවින්ද්‍යා, චානුක් දාබරේ, නෙත්මිණි උත්පලා
වලාකුළෙන් අහස වගේ -
ආමා කාවින්ද්‍යා, චනුක් දාබරේ, විහස්නා පෙරේරා, නෙත්මි උත්පලා, සෙහස්නා ඩයස්, ජනේන්ද්‍රි බණ්ඩාර
රඟපෑ නළු නිළියන් -
මාර්ක් ප්‍රසීන්, රාකේල් ප්‍රනාන්දු,
ක්‍රිස්මින කුරේ, ඉසුක විනෝල්, ආමා කාවින්ද්‍යා, සකී සිතුමිණ, සංජීව වික්‍රමසිංහ, පාලිත අමරසිංහ, මංජුලා සමන් කුමාරි, රෝහිත මානවඩුගේ, උපුල් වීරසිංහ, විජේදාස සේනානායක, ලලිතා පද්මිණි, ගුණපාල මනතුංග, සුමිත් ප්‍රනාන්දු, සමන්ත කුරේ, තක්ෂල සචින්ත, සවීන් ප්‍රනාන්දු, සෙනුක ජෙහාන්, රිතික් රෝෂන්, සෙනාල් ලක්ෂිත, රුමේෂ් විෂාන්

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු