චරණ චිත්‍රපට පෙළට මේ සතියේ එක්වන චිත්‍රපට

අප්‍රේල් 29, 2021

 

 

චරණ බම වෙතින් සතියේ සෑම දිනකම අලුත් චිත්‍රපටයක අද්දැකීම විදගන්නට ප්‍රේක්ෂක ඔබට දැන් පුළුවන්. සතියේ සෑම දිනකම විකාශය කෙරෙන අතර සතියේ දිනවල දහවල් එකටත්, සතිඅන්තයේ දහවල් දොළහට හා සෙනසුරාදාට දහවල් දොළහට හා රාත්‍රී නවයට චිත්‍රපට දෙකක්. චරණ මේ සතියේ චිත්‍රපට පෙළගැස්ම මෙසේයි. අද දහවල් 1.00 ට දිග හැරෙන්නේ 2019 වසරේ තිරගත වූ රතීෂ් බාලකිෂ්ණන් පෝදුවල් අධ්‍යක්ෂණය කළ සන්තෝෂ් ටී කුරුවිල්ලා නිෂ්පාදනය කළ ඇන්ඩ්‍රොයිඩ් කුන්ජප්පන් වර් 5.25 මලයාලම් චිත්‍රපටයයි.

 

අප්‍රේල් 30 වෙනිදා සිකුරාදා

ලෝෆර් -2015 තෙළිඟු චිත්‍රපටය

මැයි 01 වෙනිදා සෙනසුරාදා දහවල් දොළොහට

අන්ඩර්වර්ල්ඩ් - 2019 මලයාලම් චිත්‍රපටය

මැයි 01 වෙනිදා සෙනසුරාදා රාත්‍රි 9.00ට

හෙලෝ -2017 තෙළිඟු චිත්‍රපටය

මැයි 02 වෙනිදා ඉරිදා දහවල් 12.00 ට

එම් එම් 0027 උයරේ- 2019 මලයාලම් චිත්‍රපටය

මැයි 03 වෙනිදා සඳුදා

මසක්කලී -2018 තෙළිඟු චිත්‍රපටය

මැයි 04 වෙනිදා වෙනිදා අඟහරුවාදා

සයිලන්සර් -2020 මලයාලම් චිත්‍රපටය

මැයි 05 වෙනිදා බදාදා

කල්කි - 2019 තෙළිඟු චිත්‍රපටය