264
ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කළ සෝණා චිත්‍රපටයේ ප්‍රචාරක පටය හා ගීත එළිදැක්වීම පසුගියද නවලෝක ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.
මහිතරු නිෂ්පාදනයක් වන සෝණා චිත්‍රපටය වසන්ත කුමාරවිලගේ නිෂ්පාදනයකි.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න