38
ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය මඟින් කෙටි චිත්‍රපට සහ මොබයිල් චිත්‍රපට නිර්මාණකරණය පිළිබඳ එක්දින වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙය 2025 මාර්තු මස 30 (ඉරිදා) පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා ලේක්හවුස් පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතයි. මෙම වැඩමුළුවට සහභාගී වන සියලු දෙනාට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
වැඩි විස්තර සඳහා 0774940740 (එරන්ද) අමතන්න.