181
කැලණිය ෆ්රිඩම් හෝම් මානසික රෝගින් පුනරුත්ථාපන නිවාසයට ආධාර පිණිස. කීර්ති බණ්ඩාර නාට්‍ය නිර්මාණයක් වන මනමාල කුරුල්ලෝ එළඹෙන 26 වැනිදා සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් මහර කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී වේදිකාගත කෙරේ.
විධායක නිෂ්පාදනය ඔස්ටියෝපති වෛද්‍ය මහාචාර්ය සාගර කරුණාතිලක, සම නිෂ්පාදනය ආචාර්ය සමන්තී සාගරිකාගෙනි.
