132
සෝමලතා සුබසිංහ රචනා කොට අධ්‍යක්ෂණය කළ පුංචි අපට දැන් තේරෙයි සහ තොප්පි වෙළෙන්දා නාට්‍ය ද්විත්වය එළැඹෙන 20 වැනිදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී වේදිකාගත කෙරේ. (NADA) 21වැනිදා මීගමුව රුක්මණී දේවී අනුස්මරණ රඟහලේදී උදෑසන දර්ශන වාර දෙකක් වේදිකාගත කෙරේ.