118
චක්‍රායුධම් වේදිකා නාට්‍ය එළඹෙන 10 වැනිදා අවිස්සාවේල්ල නගර ශාලාවේදී සවස වේදිකා ගතවේ.
චාන්දනී සෙනෙවිරත්න, ප්‍රියංකර රත්නායක, ධර්මප්‍රිය ඩයස්, සමාධි ලක්සිරි, ජෙනට් ඇන්තනී, තිළිණි ජයමාලී, හසිත් වෙත්තසිංහ සහ තුශී සමරසේකර රංගනයෙන් දායක වෙති.
චක්‍රායුධම් අධ්‍යක්ෂණය, පිටපත සහ රංග වින්‍යාසය සචිත්ර රාහුබද්ධ විසිනි. මෙය සාරංග මොරගොඩගේ නිෂ්පාදනයකි.