65
වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් නිර්මාණය වූ ගමන නොනිමෙයි ඒකාංගික ටෙලිනාට්‍යය වෙසක් පුන් පොහෝදා (12 වෙනිදා) ටී.එන්.එල් සුප්‍රීම් ටීවී, පියෝ ටීවී සහ ඩයලොග් ටීවී ඔස්සේ ප.ව. 12.30 ට විකාශය වේ. ගාමිණී හේවාවිතාරණගේ අධ්‍යක්ෂණයක් වන මෙහි
කුමාරී මුණසිංහ, නිමල් ජයසිංහ, නිල්මිණී වහින්ද්‍රාසිංහ, තාරක දිල්හානි, සුජීව කුමාර, දිල්හාරා ජයසිංහ, රශ්මිණ තරුමුතු, කවිනි වත්සලා සහ මිණිරුවන් ජයවර්ධන රංගනයෙන් දායක වෙති.
ගමන නොනිමෙයි සහය අධ්‍යක්ෂණය නොයෙල් ජයමහ වන අතර පිටපත නිල්මිණී වහින්ද්‍රාසිංහ ගෙනි. මෙම පෝදා ටෙලිනාට්‍ය නිෂ්පාදනය ආචාර්ය ජයන්ත රාජපක්ෂ විසිනි.