වර්ෂ 2021 ක්වූ March 02 වැනිදා Tuesday
“එතෙර පූජා” පෝයදින ජාතික රූපවාහිනියෙන්
ජනවාරි 28, 2021

අජිත් කුමාරතන්ත්රිගේ අධ්‍යක්ෂණයෙන් යුතුව ඔස්ට්‍රේලියාව ඉතාලිය තායිලන්තය නේපාලය සහ සිංගප්පූරුව වැනි රටවල් රාශියක සිට ලාංකේය ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් ගෙන ආ එතෙර පූජා වන්දනීය වැඩසටහන මෙවර විකාශය වන්නේ "නිවන් තෙරට වන්දනීය චාරිකාවක්" යන තේමාව යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි මහමෙව්නා අසපුවේ සිටයි. එය ජනවාරි මස 28 වැනි පෝය දින පස්වරු 3.30ට ජාතික රූපවාහිනී නාළිකාව තුළින් විකාශයවීමට නියමිතය.