වර්ෂ 2021 ක්වූ April 18 වැනිදා Sunday
නාට්‍යකරු පිටපත් ලියයි
අප්‍රේල් 1, 2021

නාට්‍යවේදී අශෝක සෙනරත් මුදලිගේ සිනමා තිර නාටක හතරක් රචනා කොට ඇති බව සරසවියට දන්වා සිටියි. ඉන් පළමුවැන්න වන්නේ ජේමිස් බන්ඩාය. එය හාස්‍යෝත්පාදක සිනමාපටයකි. දෙවැන්න මා නිසා ඔබ නැමැති තිර නාටනාටකය සිනමාවේ මැද මාවත නියෝජනය කරන එකකි. තෙවැනි තිරනාටකය සුරංගනා ලොවක් නම් වේ. එය ආදර කතාවකි. හතරවැනි තිර පිටපත සූරියා නම් වේ. අනෙක් තිර නාටකය වන්නේ හොඳ හොඳ ළමයින් අපි වාගේ යන්නයි එය ළමා කතාවකි