වර්ෂ 2021 ක්වූ March 02 වැනිදා Tuesday
කැරෝකේ ප්‍රසංගයක්
ජනවාරි 28, 2021

හින්දි ගායකයකු සහ රංගන ශිල්පියකුද වූ සම්පත් ශ්‍රී සමග රවින්ද්‍ර ද මෙල් ඉදිරිපත් කරන කැරෝකේ සංගීත ප්‍රසංගයක් මෙම මස 30 වන දින සවස කටුබැද්ද ටැලන්ට් ඒශියාහිදී පැවැත්වේ. 70/80 දශකයේ ගී රැසක් ගායනා කරනු ලබන මම ප්‍රසංගයට පැමිනෙණ අයට ගී ගැයීමේ අවස්ථාව සැලසීමද විශේෂත්වයකි. සියලු සෞඛ්‍ය නීති රිති වලට අනුකූලව පැවැත්වෙන මෙම ප්‍රසංගයට ප්‍රවීන ගායන ශිල්පීන්ද සහභාගීවීමට නියමිතය.