සිංහල චිත්‍රපට නාමාවලිය

යම රජ සිරි
නොවැම්බර් 29, 2018

තිරගත වූ දිනය - 2018 මාර්තු 29

ඉදිරිපත් කිරීම - අයිබා ෆිල්ම්ස්

නිෂ්පාදනය - සජීව සංකල්ප දසනායක

සම නිෂ්පාදනය - සංගීත් අල්ගම, නීල් සංජීව

කතාව, දෙබස්, තිර රචනය,

සම නිෂ්පාදන, අධ්‍යක්ෂණය, විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය, සංගීත අධ්‍යක්ෂණය, ගායනය, විශේෂ ශබ්ද ප්‍රයෝග, වාද්‍ය ශිල්පී, 5.1 ශබ්ද සංයෝජනය, වර්ණ සංයෝජනය, නාමාවලිය -

සජීව සංකල්ප දසනායක

සහය අධ්‍යක්සණය - තරිඳු ඉලංගකෝන්, සාලින්ද රත්නායක

අංග රචනය - තාරක අධිකාරි

කලා අධ්‍යක්ෂණය හා ඇඳුම් නිර්මාණය - දිනේෂ් රාජපක්ෂ

සටන් අධ්‍යක්ෂණය - සමන් බණ්ඩාර ඉලංගකෝන්

නැටුම් අධ්‍යක්ෂණය - රමෝද් මාලක, හිරාන් විජේසේකර

නිෂ්පාදන කළමනාකරණය - සුජීව කරුණාතිලක

නිෂ්පාදන විධායක - ලංකා ධර්මවික්‍රම

ආහාර පාන සැපයීම - නිශාන්ත කේටර්ස්

ගීත සඳහා ඇඳුම් නිර්මාණය - කුෂාන් නාමල් ජයසිංහ, ශිරාන් විජේසේකර

සංස්කරණ මැදිරිය - අයිබා ෆිල්ම්ස්

කැමරා උපකරණ - ෆයින් විෂන්, රිවෝඩ් මීඩියා

නිෂ්පාදන සම්බන්ධීකරණය - රන්ජන් ප්‍රසන්න

රේඛීය නිෂ්පාදනය - යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න

පිටපත් රචනය - නිහාල් ප්‍රේමචන්ද්‍ර

පිටපත් සංස්කරණය - කුමාර තිරිමාදුර

ගීත - ගායනය සහ ගීත රචනය

ඇසිපිය නලවලා - හෂිණි වෑදන්ඩ,

සජීව සංකල්ප - පද - කැළුම් ශ්‍රීමාල්

මුමුණා කියනා පෙම - කාවින්ද්‍යා අධිකාරි,

සජීව සංකල්ප - පද - ජෙහාන් ගලහිටියාව

කාලය නොමැති බෙරේ - බන්දු සමරසිංහ, කාංචනා සමරසිංහ - පද - විමලජිත් දොඹගහවත්ත

රඟපෑ නළු නිළියන්

බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, නදීශා හේමමාලි, සුරාජ් මාපා, විනු උදානි සිරිවර්ධන, රොනී ලීච්, කුමාරසිරි තිරිමාදුර, ගයත්‍රි ඩයස්, ශිරෝමිකා ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි, දිමුතු චින්තක, නිල්මිණි කෝට්ටේගොඩ, ප්‍රසන්න ෆොන්සේකා, දෙනුවන් සේනාධි, රුක්ෂානා දිසානායක, ඩී. බී. ගංගොඩතැන්න, අනුර බණ්ඩාර රාජගුරු, රිචඩ් මානමුදලි, බර්ටි නිහාල් සුසිරිපාල, තිලක් ජයවීර, උදය කුමාර රණසිංහ, නිහාල් ප්‍රේමචන්ද්‍ර, වරුණි මධුපානි පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.